උඹල කිව්වට මටනං මේක තාම තේරුම් ගන්න බැරුව ගියා - මැරෙනකම්ම බැරි වෙයිද කොහෙද

AnuradhaRa

Well-known member


  • back emf එක ඇති වුණේ කොහොමද කියල මම අහන්නෙ
    චුම්භක ක්ෂේත්‍රයේ වෙනසක් වෙන්න ධාරාවෙ වෙනසක් වෙන්න ඕනෙ

    සර්කිට් එක ඔන් කළාම කොහොමහරි ධාරාව වැඩි වුණේ ටික ටික නෙ, සහ ඇයි එහෙම ධාරාව ටික ටික වැඩි වුණේ...
    ඒ රේට් එකට පුලුවන්ද චුම්භක ක්ෂේත්‍රයේ ක්ෂණික වෙනසක් සිදු වුණා කියල කියන්න

    srdAcXF.jpg


    8zwtRdw.jpg
     
    Last edited:
    • Like
    Reactions: eksudda

    AnuradhaRa

    Well-known member
  • අනුරාධ ගිය ඉස්කෝලේ මොකක්ද Maris Stella College ද ?

    ගමේ කටුවපිටියෙ O/L කෙරුවෙ
    A/L වලට වෙන ඉස්කෝලෙකට ගියා
    සෙන්මේරිස් එකට

    එක කාලෙ තමා මගෙ කඩන් වැටීම පටන් ගත්තෙ...
     
    Last edited:

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,208
    113
    ගමේ කටුවපිටියෙ O/L කෙරුවෙ
    A/L වලට වෙන ඉස්කෝලෙකට ගියා
    සෙන්මේරිස් එකට

    එක කාලෙ තමා මගෙ කඩන් වැටීම පටන් ගත්තෙ...
    ඉස්කොලේ කාලේ විස්තර කියල නෑනේ කලින් මේකෙ
     

    AnuradhaRa

    Well-known member
  • අපරාදේ. කොයි කාලෙද කරේ?
    ආර්ට්, කොමස්වලින් හරි කරගන්න තිබුනා. අඩුම තරමේ ටෙක් කෝස් එකක්වත් කරේ නැද්ද
    මොලේ හෙන අවුල් මගෙ ඒ කාලෙ
    දැං තමා ටිකක් පිලිවෙලකට ඉන්නෙ

    ඒත් ඉතිං ලොකු දෙයක් කරන්න බෑ මට
     
    • Dislike
    Reactions: Saharan

    AnuradhaRa

    Well-known member
  • හම්ම්ම්ම්
    දෙකෙන් මොකක්ද ඉස්සෙල්ල වෙන්නෙ කියල අහන්නෙ මචං

    කරන්ට් එක ටික ටික වැඩි වීමද?

    නැත්තං back emf එකද?

    මේකෙන් අරක වුණා කියනව

    අරකෙන් මේක වුණා කියනව

    පටන් ගත්තෙ කොතනින්ද කියල අහන්නෙ

    srdAcXF.jpg


     
    Last edited:
    • Dislike
    Reactions: Saharan