උඹල කිව්ව නිසා Alien Earth බලන්න හිතුණ

AnuradhaRa

Well-known member
  • https://gofile.io/d/V3ev8i

    පොඩි එකෙක්ගෙ හාඩ්ඩ්‍රයිව් එකක මූවීස් තොගයක් තිබිල මම දාගත්ත
    උගෙන් අහල මම දාගත්තෙ. ඇයි යකෝ මගෙන් 500GB ක් විතර ගේම් ඩවුන්ලෝඩ් කරගත්ත, පුදුම කරදරයක් උගෙන් තියෙන්නෙ

    https://gofile.io/d/9CZEH3

    මේක මම අප්ලෝඩ් කරගෙන යනව. කට්ටිය හෙටත් ආයෙ බලන්න
    උදේ 7 වෙන්න තව විනාඩි 10 යි තියෙන්නෙ, 7 වෙනකං ඩේට free නෙ
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    https://gofile.io/d/V3ev8i

    පොඩි එකෙක්ගෙ හාඩ්ඩ්‍රයිව් එකක මූවීස් තොගයක් තිබිල මම දාගත්ත
    උගෙන් අහල මම දාගත්තෙ. ඇයි යකෝ මගෙන් 500GB ක් විතර ගේම් ඩවුන්ලෝඩ් කරගත්ත, පුදුම කරදරයක් උගෙන් තියෙන්නෙ

    https://gofile.io/d/9CZEH3

    මේක මම අප්ලෝඩ් කරගෙන යනව. කට්ටිය හෙටත් ආයෙ බලන්න
    උදේ 7 වෙන්න තව විනාඩි 10 යි තියෙන්නෙ, 7 වෙනකං ඩේට free නෙ
    Thanks Bro...
    Xenomorph ට වඩා ඇස් බොල ගෙඩියට බය හිතෙනවා බ්න්
    ඇස් බෝල ගෙඩිය ඊලඟට කරන දේ හිතාගන්න බෑ..:yes::yes::yes::yes: