උඹල උඹලාගේ ගෙවල් වලට එන විසකුරු කියල හිතන සර්පයෝ සේරම මරනවද? නැත්තන් විසකුරු වුනා නොවුන කියල පවු කියල යන්න අරිනවද දැක්කේ නෑ වගේ? එහෙමත් නැත්තන් විසකුරු එකාද නැද්ද කියල බලන්න ෆොටෝ එකක් ගහල fb එකේ අර සර්ප ගෘප් එකේ දාල ඒකෙ වැටෙන කමෙන්ට් එක්ක බලල මරනවද? එතකන ඉතින් සතා හිටියොත් හොඳයි. කොහොමද උඹල ඒ වගේ වෙලාවක ගන්න ක්‍රියාමාර්ගේ?
මේ දැන් ගෙවල් ළඟ ගෙදරක සර්පයෙක් ඉන්නවා කියල ගියා බලන්න. උදැල්ලක් දුන්න මරන්න කියල. මක් කරන්නද ඉතින් මැරුවා. පෙනුමෙන් නම් විසකුරු එකෙක්. කළු බෝල තියෙනවා ඇඟපුරා. ක්‍රීම් පාටයි ඌ. මොකෙක්ද දන්නෙත් නෑ. අකමැතිම දේ තමයි සත්තු මරණ එක.
මොනවද බොලා ඒ වෙලාවට කරන්නේ?