මෙහෙමයි බන් ලංකාවෙ ගොඩබිම ඉන්නෙ සර්පයින් වර්ග මතක විදිහට 120ක් වගේ ගානක්. ඒකෙනුත් මචන් වැඩි හරියක් ඉන්නේ අහින්සක අය.
මිනිසෙකුට මරනය සිද්දකරන්න පුලුවන් සර්පයින් ඉන්නෙ හය දෙනයි ඒ,
උග්‍ර විශ කාන්ඩයේ
කාන්ඩයේ නයා, තිත්පොලග, වැලිපොලග (විශ තත්වය විවිදාත්මකයි), මුදු කරවලා, තෙල් කරවලා සහ තුරිත විශ කාන්ඩයේ පොලොන් තෙලිස්සා / කුනකටුවා කියන සර්පයින්.
මෙත නිනුත් මේ වෙද්දි ලන්කාවෙ ඉන්න වැලි පොලොන් විශේසයෙ විශ මට්ටම ගැන ආයෙ පරික්ශාවක් සිද්දවෙනවා හේතුව මේ විශේසයේ විශ පරිනාමයකට ලක්වෙලා තියනවා කියන උපකල්පනය.
අනිත් විශේසම අපි තේරුම් ගන්නම ඕනෙම දේ තමා මචං සර්පයින්ට විශ පිහිටන්නේ අවශය ආහර ලබාගන්න මිසක් මිනිස්සුන්ව මර මර යන්න නෙමෙයි. අපෙන් කරදරයක් නැත්නම් ගොඩක් වෙලාවට සර්පයො අපිට පහර දීමක් කරන්නේ නෑ. මොකද සර්පයෙකුට විශ කෝශවල තියෙන විශ නිකුත් කලායින් පස්සෙ ආයෙ හැදෙන්න කාලයක් යනවා.
ඒක නිසා විශ සහිත සර්පයෙක් උනත් සමහර විට විශ රහිත සපා කෑමක් කරන්න පුලුවන් ඒකට අපි කියනවා ඩ්‍රයි බයිට් කියලා.
සර්පයෙක් දැක්කගමන් මෝඩ විදිහට ඌව මරලා දාන්න යන්න එපා. ගොඩක් වෙලාවට නිර්විශ අහින්සකයෙක් වෙන්න පුලුවන්. හොදම දේ සර්පයොගැන පොඩි අවබෝදයක් හරි ලබාගන්න මම උඩින් කියපු සර්ප විශේස හය විතරක් හරි මතක තියාගන්න.
තව පොඩ්ඩෙන් අමතකවෙනවා සර්පයොකියන්නේ ලන්කාවෙ නීතියෙන් ආරක්ශිත සතුන් කොට්ටාශයක් උග්‍ර විශ සර්පයින් ඇරුනම අනිත් හැම සර්පයෙක්ම නීතියෙන් කෙලින්ම ආරක්ශිතයි, උග්‍ර විශ සර්පනුත් සමහර නීතිවලින් වක්‍රා කාරව ආරක්ශාවෙනවා.
ඒ කියන්නේ අනවසරයෙන් සර්පයෙකු හෝ කොටසක් ලබතබා ගැනීම, ප්‍රවාහනය, ප්‍රදර්ශනය, විකිනීම, හින්සා කිරීම හෝ මරනයට පත්කිරීම දඩයක්, සිරදඩුවමක් හෝ දඩයක් හා සිරදඩුවමක් යන දෙකම ලැබිය හැකි වරදක්
පිස්සුද බන් ඔය ඉන්නෙ මද විශ / තුරිත විශ - කුනකටුවා මෙයා වයිද්‍ය විද්‍යාත්මකව වැදගත් සතෙක්. මෙයා කරන ද්ශ්ටන සහ මෙයා වග කියන්න ඕනෙ මරන ප්‍ර්මානය වැඩි වීම තමයි ඊට හේතුව.
නිසි වෙලාවට නිසි ප්‍ර්තිකාර නොලැබුනොත් පුද්ගලයා මියයන්න පුලුවන් කෙලින්ම සර්පවිශෙන් නෙමෙයි මෙයා ද්ශ්ටන නිසා මරනය සිද්දවෙන්නේ පද්දති අකර්මන්‍ය වීමෙන් .

උග්‍ර විස සහිත තිත් පොලගා

Last edited: