උඹල ඩයාබිටික් වලට බොන බේත් මොනාද?

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    මචංලා දැන් දවස් දෙකක් තිස්සේ බඩ වේලලා. බොක යන්නේම නෑ. හරි අමාරුයි ද්නන එකෙක් බේතක් කියපන්කෝ.
    Cremaffin

    Gliclazide දීල තියෙනව අම්මට මෙට්ෆෝමින් වලට කෑම රුචිය අඩුවෙච්ච නිසා....
    ඕක දිගටම ගන්න එක හොඳද? වකුගඩු වලට බලපානවද?
    බොක යන්නේ නෑ, මළබද්ධ තමයි මේකට එන ලොකුම අතුරු ආබාධය, මාත් මේ මාසේ ඉඳන් තාත්තගේ බෙහෙත් අරන් මටත් බඩු සෙට් උනා.
    ------ Post added on Nov 13, 2022 at 3:53 PM