උඹල දන්න ස්ටිමියුලන්ට් මොනාද

AnuradhaRa

Well-known member
  • කෝපි සිගරට් වලින් පටන් ගත්තම
    කියන්ඩෝන දෙයක් හෙරොයින් කියන්නෙ ස්ටිමියුලන්ට් එකක් නෙමේ
    මොකද මගෙ අසනීපෙට හරියන්නෙ ස්ටිමියුලන්ට් බොහොම ආරක්ෂාකාරී පොඩි මාත්‍රාවක්
    Adderall, Retalin පෙති හදල තියෙන්නෙ එහෙමයි, එකපාර ඇඟට උරා ගන්නෑ
     

    AnuradhaRa

    Well-known member
  • indica-and-sativa-differences.png
     
    • Like
    Reactions: D_Mad

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,967
    167,777
    113
    එකමත් එක රටක
    මට වෙලාවකට හිතෙනවා අනුරාධ කියන්නේ මනෝ විද්‍යාව ගැන සමාජයේ මතය ගැන රිසර්ච් එකක් කරන prof කෙනකේ වගේ පොරක් ද කියලත්.
    :rofl::baffled: බොරු කතාවක් හදාගෙන මේකේ උන්ව උගේ පරික්ෂනෙට ගන්නවා :cautious: