උඹල දැක්කද මේක? STL

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    උඹල දැක්කද මේක? STL

    මචං මම අද නිකමට වගේ මුන්ගෙ FAQ ටික බැලුව. මුන් ඇයි site එක update කරන්නෙ නැත්තෙ? මේකෙ web family 40 GB උනාට මේකෙ තවම තියෙන්නෙ උන් මේ pakage එක පටන්ගෙන දාපු ගාන 35 GB නේ? :angry: මේක පාරිභෝගිකයන්ට ව්‍යාජ තොරතුරු පළකිරීමක්නෙ බං.

    bb-faq-1.jpg


    source: http://www.slt.lk/broadband/usage-meter#featured2

    නොදකින් පාරිභෝගික අධිකාරියයි, TRCSL කියන ඒවට මොකට පඩි දෙනවද? :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,190
    31,921
    113
    ඒ උනාට උබට 40 ගබ් ගම්බ වෙනවා නේ

    ඕකනෙ උඹලත් එක්ක බැරි බං. දෙන දෙයක් ලිඛිතව ගන්න තරමට හොඳයි. මොකද දැන් බලපන් හරියට ඉතුරු 5 GB උන් අපට පිනට දෙනව වගේනෙ, මේකෙ තව අවාසියක් තියනවනෙ බං. ඒක මේකෙ කියන්න ඕන නැහැනේ. මොකටද මුන්ට hint දෙන්නෙ. හිතල බලපන් :dull: