උඹල දැක්කද මේක? STL
මචං මම අද නිකමට වගේ මුන්ගෙ FAQ ටික බැලුව. මුන් ඇයි site එක update කරන්නෙ නැත්තෙ? මේකෙ web family 40 GB උනාට මේකෙ තවම තියෙන්නෙ උන් මේ pakage එක පටන්ගෙන දාපු ගාන 35 GB නේ?
මේක පාරිභෝගිකයන්ට ව්‍යාජ තොරතුරු පළකිරීමක්නෙ බං.
source: http://www.slt.lk/broadband/usage-meter#featured2
නොදකින් පාරිභෝගික අධිකාරියයි, TRCSL කියන ඒවට මොකට පඩි දෙනවද?