උඹල නිතර පාවිච්චි Liquor කරන මොනවද?

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    හැමදාම බොන එකෙක් වත් නැද්ද 🙄
    Daily ගහනවා නම් 4000 / 5000 උඩ ඒවා ගහන්න අමාරුයි දැන් 😑
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    OIP.jpeg


    ටයිගර් බ්ලැක් තමා
    පට්ටම බියර් එක
    ------ Post added on Oct 10, 2022 at 2:44 PM
     

    tharaka233

    Active member
  • Jul 22, 2007
    542
    121
    43
    Colombo
    Whiskey - VA Gold
    Vodka - Eristoff, Rossaka , ALLBLUE
    Beer - Stout
    Arrack - Rockland Old Arrack – Extra Strong

    GIN - Rockland Dry Gin
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හොදම එකෙන් ගහන්නේ ඉතින් නිතරම..
    ගාන එහෙම ශේප් එකක්ද? ඉම්පෝර්ට් ද?

    එලකිරි බේබද්දෝස් @Solo Rider @salitha22 @Error365! කියපල්ල උඹලගෙ බ්‍රෑන්ඩ්ස්.. 😂
    මේකේ ඉන්න බෙදද්දෝ උබ තාම දන්නේ නැ බ්‍රෝ :lol: :lol:
    ------ Post added on Oct 10, 2022 at 3:32 PM
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ගාන එහෙම ශේප් එකක්ද? ඉම්පෝර්ට් ද?
    ඉම්පෝර්ට් කියන්නේ බන් මේ රටේ හදන ඒවා ඉතින්. ඉම්පෝර්ට් කරන්නේ නැ මම දන්න විදියට ලංකව වගේ රටවල් වලට..
     
    • Sad
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉම්පෝර්ට් කියන්නේ බන් මේ රටේ හදන ඒවා ඉතින්. ඉම්පෝර්ට් කරන්නේ නැ මම දන්න විදියට ලංකව වගේ රටවල් වලට..
    උබලා රටවල් වලට වෙලා හොදම ඒවා ගහපල්ලා. අපිට මෙහෙ ඇල්ටෝත් නැහැ .
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,591
    113
    rata badu - Clan McGregger, Vat 69, JW Black

    local - halmilla, Angels vodka, VA Premium Malt Whisky
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ගාන එහෙම ශේප් එකක්ද? ඉම්පෝර්ට් ද?


    මේකේ ඉන්න බෙදද්දෝ උබ තාම දන්නේ නැ බ්‍රෝ :lol: :lol:
    ------ Post added on Oct 10, 2022 at 3:32 PM
    Reply eka dapu kena🤣

    Ciroc-Red-Berry-300x352.jpg.webp


    gahala kellek lagata unath yanna puluwan bn meke set ekama hodai try krala balapan
    Dakala nm thiyenawa.mokakda mee? Vodkada?
    ------ Post added on Oct 10, 2022 at 4:44 PM
     
    • Haha
    Reactions: HAneo

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    මේකේ ඉන්න බෙදද්දෝ උබ තාම දන්නේ නැ බ්‍රෝ :lol: :lol:
    ------ Post added on Oct 10, 2022 at 3:32 PM
    😂😂
    කණ පාත්වෙන්න ගසල, සුනඛ වෘතයෙන් ගෙදර යනව කියල මම දන්නෙ ඕකුන් දෙතුන් දෙනා විතරයි බන්..😂
     
    • Haha
    Reactions: Ozone4 and HAneo