උඹල නිතර පාවිච්චි Liquor කරන මොනවද?
Lejayange Well-known member Mar 23, 2015 18,952 5,594 113 Nov 3, 2022 #102 TechMod said: ඉස්සර වගේ ඩේලි ගහන්න නම් වෙනම ජොබක් කරන්න වෙනවා මම නම් කරන්නෙ සැන්ඩි කරන්නේ නැතුව බොනවා ගිය මාසෙ ඇපත් නැතුව ඉඳලා අන්තිමට පතොක් ඩස්ට් කරලා බියර් එක්ක ගැහුවා ඒක නම් පට්ටම ආතල් වැඩේ අවුල කියන්නෙ ලොකු පතොක් එක හොයා ගන්න අමාරුයි Click to expand... මොකද්ද මචං පතොක් ඩස්ට් කරනවා කියන්නෙ...? Reactions: tinto brass
TechMod said: ඉස්සර වගේ ඩේලි ගහන්න නම් වෙනම ජොබක් කරන්න වෙනවා මම නම් කරන්නෙ සැන්ඩි කරන්නේ නැතුව බොනවා ගිය මාසෙ ඇපත් නැතුව ඉඳලා අන්තිමට පතොක් ඩස්ට් කරලා බියර් එක්ක ගැහුවා ඒක නම් පට්ටම ආතල් වැඩේ අවුල කියන්නෙ ලොකු පතොක් එක හොයා ගන්න අමාරුයි Click to expand... මොකද්ද මචං පතොක් ඩස්ට් කරනවා කියන්නෙ...?
C corp Well-known member Jan 12, 2016 2,253 942 113 Nov 3, 2022 #103 Lion Larger 500 ml can + 325 ml can is good with chill ,, Daily *7 -30-365
wawula Well-known member Aug 3, 2017 3,665 4,333 113 Nov 3, 2022 #104 Johnny walker thamai. Me dawas walanam blue. noone said: ගල් ගහන අපි වගේ හිගන්නො දැන් කිරියේ නෑ වගේ Click to expand... Thani karan naa manike. Me huunaa ------ Post added on Nov 3, 2022 at 2:53 PM
Johnny walker thamai. Me dawas walanam blue. noone said: ගල් ගහන අපි වගේ හිගන්නො දැන් කිරියේ නෑ වගේ Click to expand... Thani karan naa manike. Me huunaa ------ Post added on Nov 3, 2022 at 2:53 PM