උඹල බයික් එක පදිනකොට ඔටෝ පයිලට් වැඩ කරනවද?

AnuradhaRa

Well-known member
  • ඒක මට ටිකක් තියෙනව :P

    බයික් පදිනකොට මම පුහුණු කරපු දේවල් වගයක්, මට නොදැනීම වෙනව

    අම්මට සිරි ඊයෙ කෙල්ලෙක් පැන්නනෙ කහ ඉරේ ඔහොම මෙහෙම තියෙද්දි

    එනකොට නෙමේ යනකොට, ඊයෙ ඉරිද උදේ 7 වෙලා තිබුණෙත් නෑ එවෙලෙ, වාහනත් අඩුයි

    ටක් ගාල බ්‍රේක් ගහල නවත්ත ගත්ත, කෙල්ලට ගාණක් නෑ යනව. අන්තිම මොහොතෙ හැරිල බැලුව 😅 මොකක්ද වුණේ කියල
     
    AnuradhaRa

    Well-known member
  • break gahapu ekane bn itin uba karala tiyenne :baffled:
    බ්‍රේක් ගහපු සිද්ධිය මම නිකං කිව්වෙ
    ඒක ඔටෝ පයිලට්ද මොකක්ද කියල මම දන්නෙ නෑ

    මම මෙතනදි ඔටෝ පයිලට් කියල අදහස් කෙරුවෙ
    වෙන කල්පනාවක ඔහේ යද්දි, හැප්පෙන්නෙ නැතුව ඉබේම යැවෙන එකට
    මගෙ ඒ දුර්වල කම තියෙනව. එක දේකට අවධානෙ ගියාම සමස්ථය ගැන හිතනවට වඩා පටු විදියට මගෙ අවධානෙ වැඩ කරන්නෙ
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ඒක මට ටිකක් තියෙනව :P

    බයික් පදිනකොට මම පුහුණු කරපු දේවල් වගයක්, මට නොදැනීම වෙනව

    අම්මට සිරි ඊයෙ කෙල්ලෙක් පැන්නනෙ කහ ඉරේ ඔහොම මෙහෙම තියෙද්දි

    එනකොට නෙමේ යනකොට, ඊයෙ ඉරිද උදේ 7 වෙලා තිබුණෙත් නෑ එවෙලෙ, වාහනත් අඩුයි

    ටක් ගාල බ්‍රේක් ගහල නවත්ත ගත්ත, කෙල්ලට ගාණක් නෑ යනව. අන්තිම මොහොතෙ හැරිල බැලුව 😅 මොකක්ද වුණේ කියල

    කෙල්ලට බැන්නෙ නැද්ද...?
    හොදවායින් දෙකක් කියල බයින්න එපායැ...
    කහ ඉර තිබ්බට දෙපැත්ත බලල පාර මාරු වෙයං අපිව අමාරුවෙ නොදා කියල.......
     
    • Like
    Reactions: AnuradhaRa

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,047
    35,982
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒක මට ටිකක් තියෙනව :P

    බයික් පදිනකොට මම පුහුණු කරපු දේවල් වගයක්, මට නොදැනීම වෙනව

    අම්මට සිරි ඊයෙ කෙල්ලෙක් පැන්නනෙ කහ ඉරේ ඔහොම මෙහෙම තියෙද්දි

    එනකොට නෙමේ යනකොට, ඊයෙ ඉරිද උදේ 7 වෙලා තිබුණෙත් නෑ එවෙලෙ, වාහනත් අඩුයි

    ටක් ගාල බ්‍රේක් ගහල නවත්ත ගත්ත, කෙල්ලට ගාණක් නෑ යනව. අන්තිම මොහොතෙ හැරිල බැලුව 😅 මොකක්ද වුණේ කියල

    ubata payya pennanna tibbe
     
    • Haha
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,417
    1
    101,324
    113
    34
    Kalutara
    වෙලාවට ස්කූටරයක් පදින්නෙ, ගියර් බයික් එකක් පැද්ද නම් කොහොමද..
     
    • Haha
    Reactions: AnuradhaRa

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    වාහනේ එලවද්දී ඔහොම වෙලා තියෙනව මටත්, වෙන කල්පනාව ට විනාඩියක් යන්නඇති, මම නොදැනිම දවසක් කලර් ලයිට් එකේ රතු පත්තු වෙද්දිම නවත්තලා,

    අවිඥානිකව වැඩේ යටින් ගිහිල්ලා 😂
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • වාහනේ එලවද්දී ඔහොම වෙලා තියෙනව මටත්, වෙන කල්පනාව ට විනාඩියක් යන්නඇති, මම නොදැනිම දවසක් කලර් ලයිට් එකේ රතු පත්තු වෙද්දිම නවත්තලා,

    අවිඥානිකව වැඩේ යටින් ගිහිල්ලා 😂
    මගෙ වැඩ කරන්නෙ සේෆ් ඩිස්ටන්ස් එක
    ඉස්සරහ වාහනේ ස්ලෝ කලොත් මාවත් ඉබේම ස්ලෝ වෙනව.

    වෙලාවට ස්කූටරයක් පදින්නෙ, ගියර් බයික් එකක් පැද්ද නම් කොහොමද..
    ඔව් මචං මට ගියර් බයිසිකලයක් පදින්න ටිකක් අමාරුයි, හදිසියකට පැද්දැකි පොඩි දුරක්, හැබැයි ඉතිං සාමාන්‍ය ගමන් වලට මට කරදරයි
    දැං ඔයාලට තේරෙනවනෙ මගෙ අමාරු කම

    ඒක මොළේ ආබාධයක්, ස්නායු ප්‍රශ්නයක්
    කෝඩිනේෂන් එක හරියට වෙන්නෙ නෑ
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    බ්‍රේක් ගහපු සිද්ධිය මම නිකං කිව්වෙ
    ඒක ඔටෝ පයිලට්ද මොකක්ද කියල මම දන්නෙ නෑ

    මම මෙතනදි ඔටෝ පයිලට් කියල අදහස් කෙරුවෙ
    වෙන කල්පනාවක ඔහේ යද්දි, හැප්පෙන්නෙ නැතුව ඉබේම යැවෙන එකට
    මගෙ ඒ දුර්වල කම තියෙනව. එක දේකට අවධානෙ ගියාම සමස්ථය ගැන හිතනවට වඩා පටු විදියට මගෙ අවධානෙ වැඩ කරන්නෙ
    ela ela bn

    මගෙ වැඩ කරන්නෙ සේෆ් ඩිස්ටන්ස් එක
    ඉස්සරහ වාහනේ ස්ලෝ කලොත් මාවත් ඉබේම ස්ලෝ වෙනව.

    ඔව් මචං මට ගියර් බයිසිකලයක් පදින්න ටිකක් අමාරුයි, හදිසියකට පැද්දැකි පොඩි දුරක්, හැබැයි ඉතිං සාමාන්‍ය ගමන් වලට මට කරදරයි
    දැං ඔයාලට තේරෙනවනෙ මගෙ අමාරු කම

    ඒක මොළේ ආබාධයක්, ස්නායු ප්‍රශ්නයක්
    කෝඩිනේෂන් එක හරියට වෙන්නෙ නෑ
    ගියර් cn eke mokada awla ? welawata maru kara ganna barida ?
    ------ Post added on Oct 20, 2025 at 11:04 AM
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ගියර් cn eke mokada awla ? welawata maru kara ganna barida ?
    මට වරකට කරන්න පුලුවන් එක වැඩයි
    දෙක තුනක් එකට කෝඩිනේට් කරන්න බෑ

    ගියර් දාන්නයි බ්‍රේක් ගහන්නයි හෝන් එක ගහන්නයි, පාරෙ පරතරේ හිතන්නයි
    මම හැම දේම කරන්නෙ හිතල, මසල් මෙමරියක් නෑ මට
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    මට වරකට කරන්න පුලුවන් එක වැඩයි
    දෙක තුනක් එකට කෝඩිනේට් කරන්න බෑ

    ගියර් දාන්නයි බ්‍රේක් ගහන්නයි හෝන් එක ගහන්නයි, පාරෙ පරතරේ හිතන්නයි
    මම හැම දේම කරන්නෙ හිතල, මසල් මෙමරියක් නෑ මට
    ehenan wahana elawanna bariwama athi neh. mokada ehema wenne ?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ehenan wahana elawanna bariwama athi neh. mokada ehema wenne ?
    මොලේ ස්නායු ලෙඩක්
    ADHD

    ඔටෝ පයිලට් සීන් එක මතක් වුණෙත්
    මගේ අසනීපෙ නිසා මම හැමදේම හිතල කරන්නෙ
    අන්තිමට නොදැනීම ඒක ෆලෝ කරනව
    මම මටම නීති රීති හදාගෙන තියෙන්නෙ, මෙහෙම වුණොත් මෙහෙම කරන්න, අරහෙම වුණොත් මෙහෙම කරන්න කියල
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,935
    3,408
    113
    මොලේ ස්නායු ලෙඩක්
    ADHD

    ඔටෝ පයිලට් සීන් එක මතක් වුණෙත්
    මගේ අසනීපෙ නිසා මම හැමදේම හිතල කරන්නෙ
    අන්තිමට නොදැනීම ඒක ෆලෝ කරනව
    මම මටම නීති රීති හදාගෙන තියෙන්නෙ, මෙහෙම වුණොත් මෙහෙම කරන්න, අරහෙම වුණොත් මෙහෙම කරන්න කියල
    ela ela
     
    • Like
    Reactions: AnuradhaRa

    Praveen1989

    Well-known member
  • Sep 29, 2025
    446
    347
    63
    මොලේ ස්නායු ලෙඩක්
    ADHD

    ඔටෝ පයිලට් සීන් එක මතක් වුණෙත්
    මගේ අසනීපෙ නිසා මම හැමදේම හිතල කරන්නෙ
    අන්තිමට නොදැනීම ඒක ෆලෝ කරනව
    මම මටම නීති රීති හදාගෙන තියෙන්නෙ, මෙහෙම වුණොත් මෙහෙම කරන්න, අරහෙම වුණොත් මෙහෙම කරන්න කියල
    Ethakota bn disklike gahaddi adhd case ekk wenne nadda

    Reaction button maru wenne nadda ?
     
    • Haha
    Reactions: windows_ubuntu

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,419
    4,045
    113
    ඔය scene එකත් හරියට රත් වෙච්චි දේක අත ගැවුනම ඉබේම ගන්නවා වගේ එකක් නේද ?

    ඕක වෙන්නේ කශේරුකාවෙන්... OL science වල ඕක තිබ්බා
     
    • Like
    Reactions: AnuradhaRa

    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,367
    1
    5,054
    113
    Sin-tertainment Den
    stirring-what.gif
     
    • Like
    Reactions: AnuradhaRa

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    Owwa nan monada ban man eka parak karunayaka indan ja ela wenakan wena kalpanawaka bike eke gihin tibba. Eka parata baladei ja ela. Mata mathaka na ehema awa kiyalawath.

    Yati hithe bale + hand eye coordination + etc
    Human body is a miracle!

    Allah huakbar!
     
    • Like
    Reactions: AnuradhaRa

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    බ්‍රේක් ගහපු සිද්ධිය මම නිකං කිව්වෙ
    ඒක ඔටෝ පයිලට්ද මොකක්ද කියල මම දන්නෙ නෑ

    මම මෙතනදි ඔටෝ පයිලට් කියල අදහස් කෙරුවෙ
    වෙන කල්පනාවක ඔහේ යද්දි, හැප්පෙන්නෙ නැතුව ඉබේම යැවෙන එකට
    මගෙ ඒ දුර්වල කම තියෙනව. එක දේකට අවධානෙ ගියාම සමස්ථය ගැන හිතනවට වඩා පටු විදියට මගෙ අවධානෙ වැඩ කරන්නෙ
    ඕකට කියන්නෙ මචං object formation කියලා. උඹේ මනස යම් ක්‍රියාවක,වස්තුවක ව්‍යුහය අත්පත් කරගත්තට පස්සේ ඒ දේ නිරායාසයෙන් වෙනවා. ඕක කාලයක් එකදෙයක් කරද්දි ප්‍රැක්ටිස් එකෙනුත් එනවා. එහෙම නැතුව කාලයක් වෙන අය කරනවා බලලා උඹ එකපාරක් කරලා මනස ඒක අත්පත් කරගත්තොත් ඒත් වෙන්න පුළුවන්. හැබැයි දැන් උඹ එහෙම නිරායාසයෙන් වෙන දේවල් හිත හිත ඉන්න ගියොත් ඒවා අවුල් යන්න පුළුවන්. මූණට දෙයක් එද්දි ඇස් පියවෙන්නෙ ඒවගේ.
     
    • Love
    Reactions: AnuradhaRa