උඹල මැසිමට හෝ ලැපට antivirus softwear එකක් දාගෙනද ඉන්නේ? 🤔

බොලා සල්ලි ගෙවල හරි නොගෙවා හරි anti virus එකක් දාගෙන ඉන්නවද windows defender එකට අමතරව?

  • සල්ලි ගෙවල දාගෙන ඉන්නවා

    Votes: 86 25.4%
  • ෆ්‍රී වර්ෂන් එකක් දාගෙන ඉන්නවා

    Votes: 69 20.4%
  • defender එක විතරක් use කරනවා

    Votes: 183 54.1%

  • Total voters
    338

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    වැල සයිට් වලට යනවනම් නොදා ඉන්න එපා. මැල්වෙයාබයිට්ස් හෝ දාගන්න. නැත්නම් කෙලම වෙනවා. වැල සයිට් වලින් තමා ගොඩක් එන්නේ (පෙන් ගහන්නේ නැත්නම්)
     
    • Like
    Reactions: Stimulus mind

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,236
    530
    113
    Ratnapura
    kohenda mchn gaththe? ebay da? keeyak unada?
    1603258641534.png
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,097
    9,840
    113
    එක තැනක නෑ
    Issara nam eka eka antivirus dagena update kara kara hitiya. Dan nam defender witharai. Security gana idea ekak thiyana nisa ona dekadi wada karaddi parissam wenawa. Me wenakan kisi awulka na. Cracked softwares nam use karannema nathi tharam. Community versions, open source and alternative ekak naththam paid ewa use karanawa.
     
    • Like
    Reactions: Stimulus mind

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    Ebay.com එකෙන් ගත්තු Windows 10
    0ffice 365
    Kaspersky Total Security 2019
    තියෙන්නේ ක්රැක් කරපුවා කියලා තියෙන්නේ Internet Downlood Maneger එක විතරයි.
    වින්ඩොස් 10 ඔක්තොම්බර් එකටම අප්ඩේට් කරලා තියෙන්නේ.
    Office 365 එකත් අප්ඩේට්.
    Kaspersky Total Security එක 2019 වර්ෂන් එක තියෙන්නේ. අවුලක් වෙලානම් නැහැ තවම
     
    • Like
    Reactions: KMAInteract

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    SLT එකෙන් මාසෙට රුපියල් 150 බිලට එකතුවෙන්න Kaspersky Internet Security ගතහැකි ඕන අයට
    ඔව් නේද මමත් දැක්කා එක.ඒත් පාඩුයි 150×12+ tax.ebay එකේ kaspersky total security එක රු 900 ගන්න පුළුවන් .
     
    • Like
    Reactions: KMAInteract

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඔය browser extensions 60 හුටා මාරක් දාගෙන ඉන්න අය පරිස්සමෙන්.. report කරලා දවස් ගානකින් chrome එකෙන් auto disable කරනකන් ගොඩක් අය දන්නෙත් නෑ.. හොද AV එකක් දාගෙන සේරම හරි කියලා හිතන් හිටියොත් කෙල වෙයි :dull:

    https://github.com/jspenguin2017/Snippets/issues/5