උඹල මේ ජාතියෙ ගෑනුන්ට කැමතිද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    උඹලා උඹ බන් බොලන් ගාල කතා කරන ගෑනුන්ට කැමැතිද? අඩො මටනම් පට්ට turnoff එකක් එහෙම ඇහුවාම. කොච්චර ලස්සන උනත් 180 ගහනවා එහෙම කතා කරනවා ඇහුවාම.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උඹලා උඹ බන් බොලන් ගාල කතා කරන ගෑනුන්ට කැමැතිද? අඩො මටනම් පට්ට turnoff එකක් එහෙම ඇහුවාම. කොච්චර ලස්සන උනත් 180 ගහනවා එහෙම කතා කරනවා ඇහුවාම.

    biggest ick
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    උඹලයි බම් ඇයි එහෙමැයි කියලා බම් කපාල දාන්නේ එහෙව් ගෑනු ඈ? මක්කැයි බම් බොලාට කොරලැයි තියෙන්නේ බම් එහෙව් උන් ඈ......? උබ බම් එහෙම කොරන්ට එපාය හරිය ඈ.... එහෙව් උන්ට ඩිංගිත්තක් අවස්ථා කෑල්ලක් දීලා බලාපිය බම් ඈ.... මැරෙනවා නෙව අපිල ඔක්කොම ගොල්ලෝ ඈ.... 🤭🤣
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    උඹලා උඹ බන් බොලන් ගාල කතා කරන ගෑනුන්ට කැමැතිද? අඩො මටනම් පට්ට turnoff එකක් එහෙම ඇහුවාම. කොච්චර ලස්සන උනත් 180 ගහනවා එහෙම කතා කරනවා ඇහුවාම.

    Oww. Also tatoo gahapu and konde tint karapu gaanu.

    200.gif
     
    • Like
    Reactions: Mugen

    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    when I’m looking at them my heart says ewww.. what a shit.

    ඉංගිරීසි බෑ බන්. මේකෙ කොමෙන්ට් දාලාවත් ටිකක් හදාගන්න බැලුවෙ. උබලා මට හිනවෙන්නෙපා. :(
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මට ඒ විදියට කතාකරනවට කැමතිත් නැහැ. වෙන අයට කතාකරනවට කැමතිත් නැහැ.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    මට ඒ විදියට කතාකරනවට කැමතිත් නැහැ. වෙන අයට කතාකරනවට කැමතිත් නැහැ.
    අපිව රවට්ටලා හුකාගන්න නේද හදන්නේ 🥴 🥴
     
    • Haha
    Reactions: craabeysinghe

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    mix school ekakata giya 100% kello katha karanne umba ban bolan kiyala..
    St. Bridget's, Ladies wage ewata giyapu un umba ban bolan walata eha giya english wachana walin katha karanne..
    girls school walath sirimawo, devi, visakha ara anik lankawe hama iskolema umba ban bolan thama..

    oya school 3 arenna lankawe mona school ekakata giyapu kellek unath umba inna thana ehema nokiwwata unge yaluwo private set unama umba ban bolan kiyanna loku chance ekak thiyanawa..
     
    Last edited:

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    mix school ekakata giya 100% kello katha karanne umba ban bolan kiyala..
    bridget, ladies wage ewata giyapu un sinhalen umba ban bolan nokiwwata english walin eeta eha ewa kiyala katha karanne..
    girls school walath sirimawo, devi, visakha ara anik lankawe hama iskolema umba ban bolan thama..

    oya school 3 arenna lankawe anik mona school ekakata giyapu kellek unath umba issara ehema nokiwwata unge yaluwo set unama umba ban bolan kiyanna loku chance ekak thiyanawa..
    yaluwoth ekka ehema thamai. Eth kolloth ekkath e widiyata katha karaddi turn off ekak enawa
     
    True story bro. Their mouth, their tongue. We can’t stop. But sometimes I feel very adu kule vibe. :(
     
    • Like
    Reactions: AKI-SL and tharakaf

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    yaluwoth ekka ehema thamai. Eth kolloth ekkath e widiyata katha karaddi turn off ekak enawa

    True story bro. Their mouth, their tongue. We can’t stop. But sometimes I feel very adu kule vibe. :(
    yaluwo ekka private unath umba ban bolan kiyana kellek bandala eki wife widiyata umba ekka waliyak giyoth eki ka gahanakota maru wachana kiyanawa, neighbours la okkoma umbe gani adu kule kiyala dana ganawa.. umbe saayama yanawa..
    umbe gani umbe parents la ekka waliyak giyoth eki ammalatath baninne ehemai,
    normal bana gaththa wage nemei leliyek umba kiyala ammata bannath athi eka lasting impact ekak wenawa..
    eeta passe ammala eki ekka long lasting malak athikara gannawa, eete passe pawul awul yaawa.. wisheshayen umbe parents la honda samaja thawayak thiyana prestigious minissu nam..
    enisa ihatha school 3n ekaka kellek bandinna puluawn nam wadaaa safe..
     
    Last edited:

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    උඹලා උඹ බන් බොලන් ගාල කතා කරන ගෑනුන්ට කැමැතිද? අඩො මටනම් පට්ට turnoff එකක් එහෙම ඇහුවාම. කොච්චර ලස්සන උනත් 180 ගහනවා එහෙම කතා කරනවා ඇහුවාම.
    උඹ ගියේ මිශ්‍ර පාසලකට නෙවෙයිද?
     
    • Haha
    Reactions: topkollek

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    උඹලා උඹ බන් බොලන් ගාල කතා කරන ගෑනුන්ට කැමැතිද? අඩො මටනම් පට්ට turnoff එකක් එහෙම ඇහුවාම. කොච්චර ලස්සන උනත් 180 ගහනවා එහෙම කතා කරනවා ඇහුවාම.

    ඔය ෆෙමිනිස්ට් ගෑණුන් අදුනගන්න පුළුවන් විදිහක්. මග හැරලා පලයං. හෙන ටොක්සික්.