
.මචන් ඔවුන් කවදාවත් කල වැරැද්දකට පසු තැවෙන්නේ නැහැ බන්..සමාව දෙන්න. එයට මුළු ජීවිත කාලෙම පසු තැවෙන්න ඉඩ අරින්න. පළිගත්ත කියල ඔයාට දැන් ලැබෙන දෙයක් නැ. එකට මතක කරලා දෙන්න හොඳ විදිහකට එදා කරපු බැලූ වඩේ. එතකොට ගැහුවට වඩා ඌට රෙදෙයි.
ඌ කරපු වැඩේ වැරදි තමයි. උට කවදාහරි ඒවාට පඩිසන් දේවී. ඌ බල්ලෙක් උනාට උබ එහෙම නෙමෙයි නේ. උබට ඒ කෙල්ලට වඩා හොද කෙල්ලෙක් අනිවා ලැබේවි . ඕක අමතක කරන්න...![]()
math kiyanne okama thamaiමචන් ඔවුන් කවදාවත් කල වැරැද්දකට පසු තැවෙන්නේ නැහැ බන්..
ඔවුන්ට හ්රධ ශාක්ෂියක් කියල එකක් නැහැ..තියේ නම් තව කෙනෙක්ගේ
ජීවිතේ නැති කරන්නේ නැහැ, ඒ හින්දා සමව නෙවේ ඔය වගේ උන්ව නවත්තලම
දාන්න ඕනේ..
අම්මපා මචං......................... ඔක ඇතැරලා දාපන් දැන් ..................... මචං වැටි වැටි නැගිටොත් තමයි ජිවත් වෙන්න පුලුවන් වෙන්නේ .......................... එක නිසා දැන්වත් නැගිටින බලපන් තමන්ගේම කකුල් දෙකෙන්............. අනුන්ගේ උදවු ගන්නේ නැතුව................අත ඇරල දාපන් මචන්...
හැබැයි ඌ කරපු වැඩේ නම් හරි නෑ..
මම වගේ නම් එ දවස් වලම මොනව හරි කරල දෙනව දත් ටික හැලෙන්න...
දැන් ඕක ආයි අදින්නෙපා බන් ,මොකද,වෙඩින් එකක් කරන්නෙ සතියකට 2කට නෙවෙයිනේ බන්....
ඔව් ඔව් මගුල් දවසේ කරන මගුලක් ගැන නෙවේ මාත් කියන්නේ..අනේ මන්ද බං. කොහොම හරි උගේ මගුල් දවසේ මේක ජරා වැඩක කරොත් මුත් එකාගේ ගානටම වැටෙනවනේ. කරන දෙයක් කරන්න ඕනි හිතට දැනෙන්න. ඇඟට දැනෙන්න නෙවෙඉ. උන්වගේ හැමෝටම පාඩමක් වෙන්න.

සිරා මචන්........ඌ බල්ලෙක් උනාට උඹ එහෙම වෙන්න එපා....උඹ එහෙම කරොත් උඹට ජම්මාන්තර වෛරක්කාරයෙක් ඇතිවෙනවා.
ඒක උඹේ මුලු ජීවිතේටම බලපායි.
අතීතය අමතක කරපන් අනිත් උන් ගැන නොහිත් උඹ උඹේ අනාගතය ගැන හිතපන්.
![]()
අම්මපා මචං......................... ඔක ඇතැරලා දාපන් දැන් ..................... මචං වැටි වැටි නැගිටොත් තමයි ජිවත් වෙන්න පුලුවන් වෙන්නේ .......................... එක නිසා දැන්වත් නැගිටින බලපන් තමන්ගේම කකුල් දෙකෙන්............. අනුන්ගේ උදවු ගන්නේ නැතුව................




.කමෙන්ට් දාපු සේරටම තැන්කූ වේවා.
අත ඇරල දාපන් මචන්...
හැබැයි ඌ කරපු වැඩේ නම් හරි නෑ..
මම වගේ නම් එ දවස් වලම මොනව හරි කරල දෙනව දත් ටික හැලෙන්න...
දැන් ඕක ආයි අදින්නෙපා බන් ,මොකද,වෙඩින් එකක් කරන්නෙ සතියකට 2කට නෙවෙයිනේ බන්....










