උඹල මොනවද බොන්නේ සිංහලු ?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අද උඹල මොනවද බොන්නේ සිංහලු?? :love: මම නම් ඉතින් එක්කෝ බියර් නැත්තම් මගේ අඩු කුලේ Rockland Dry Gin එක :lol:

    පොන්ටියා නිසා හික් ගෑවිලා ඉන්නේ දැන් වියදම් කරන්න බැහැ..:sorry: බෝතල් 10ක් ගන්න තිබ්බ සල්ලි පොන්ටියා මාස් පතා කපනවා..ඕකට සාප වෙලා හැඳි ගෑවිලා යන්න ඕනේ කාලකන්නි බල්ලා..:growl:

    මට ජීවත් වෙලා ඉන්න කාලේ ඕකා බල්ලෙක් වගේ මැරිලා යනවා දකින්න තිබුනොත් ඒ ඇති..:yes:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,772
    28,144
    113
    රසකල කල්කිරි 🥴


    20230526-233420.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ




    අද Friday
    අද මාස් පඩි කාරයො බොන දවස

    මාස් පඩි කාරයොන්ට ජය වෙවා
    විප්ලවෙට ජය වෙවා

    Cheers comrades


    supirii,,jaya wewa !!

    Rockland dry gin eka hari nane ban .. ascot dry gin eka tita wadiya hodai .. same price

    mama godak bonne beer machan,,,

    mata anith ewa kisi athal ekak naha,,mekath me thibuna nisa gattha,,beer iwarai..

    elama,,next time aran balannam :love:
    ------ Post added on May 26, 2023 at 11:50 PM
     
    • Like
    • Love
    Reactions: Solo Rider and NRTG

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    supirii,,jaya wewa !!



    mama godak bonne beer machan,,,

    mata anith ewa kisi athal ekak naha,,mekath me thibuna nisa gattha,,beer iwarai..

    elama,,next time aran balannam :love:
    ------ Post added on May 26, 2023 at 11:50 PM
    math godakma bonne beer thamai .. eken ena chill eka enne na komath

    rockland drygin eka rawm bothalene enne .. ascot eka enne kotu bothaleka .. eka supiri okata wadiya smooth and wadinawa :yes::yes:


    390.jpg