උඹල මොනවද බොන්නේ සිංහලු ?

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    32D2BCD6-DB90-4929-8E3D-3A06390AE0EF.jpeg


    මෙව්වා බොන්නේ :P

    කසිය ෂොට් එකක් ගහන ගමන් ඉන්නේ ඉතින්..
    Cheers machan 🍻
    ------ Post added on Jun 10, 2023 at 3:31 AM

    like i said, it is Friday :D






    මදුරුවො කනවට බන්
    ඔක තමා ගාන්නෙ :sorry: :baffled:

    ------ Post added on Jun 10, 2023 at 3:36 AM
     
    • Love
    Reactions: Kalegana

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    පට්ට පට්ට සුපිරි ප්ලේස් එකක් වගේ.. රෑට ලස්සනයි.. වැස්සත් එක්ක මරු ඇති ෆිලින්ග් එක..
    ඔව් බන් මාර ෆීලින්ග් එකක් තියෙන්නේ. දැන් පොඩි පොදයක් එක්ක සීතල හුළගක් යනවා

    මම බැල්කනියේ වේවැල් හාන්සි පුටුවක වාඩි වෙලා සින්දුවක් අහනවා..
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඔව් බන් මාර ෆීලින්ග් එකක් තියෙන්නේ. දැන් පොඩි පොදයක් එක්ක සීතල හුළගක් යනවා

    මම බැල්කනියේ වේවැල් හාන්සි පුටුවක වාඩි වෙලා සින්දුවක් අහනවා..
    සුපිරි බන්,, මටත් හොද ගැන දැන්, එත් ඔය වගේ සැප නැ ලංකවේ වගේ ලස්සන.. පුළුවන් හැම වෙලාවේම ආතල් එකේ හිටපන්..
     
    • Love
    Reactions: Nucleardeath