අද Friday
අද මාස් පඩි කාරයො බොන දවස
මාස් පඩි කාරයොන්ට ජය වෙවා
විප්ලවෙට ජය වෙවා
Cheers comrades
ada beer
kawuda enne set wenne ada![]()

සිද්දාලේප එකක් ඇයි![]()

like i said, it is Friday
මදුරුවො කනවට බන්
ඔක තමා ගාන්නෙ![]()
![]()

Cheers machanකසිය ෂොට් එකක් ගහන ගමන් ඉන්නේ ඉතින්..
like i said, it is Friday
මදුරුවො කනවට බන්
ඔක තමා ගාන්නෙ![]()
![]()
පට්ටනේ ඔයි.....View attachment 207207
මෙව්වා බොන්නේ
Cheers machan
------ Post added on Jun 10, 2023 at 3:31 AM
------ Post added on Jun 10, 2023 at 3:36 AM
පුළුවන් හැම දවසෙම ආතල් එකේ ඉන්න ඕන බන්..අද ඉතා හොඳ දවසක් මචං![]()
අනිවා බන්..පුළුවන් හැම දවසෙම ආතල් එකේ ඉන්න ඕන බන්..
උඹ ඔය කොහෙද ඉන්නේ.... පට්ට
Ward place වල apartment එකක මචන්උඹ ඔය කොහෙද ඉන්නේ.... පට්ට
පට්ට පට්ට සුපිරි ප්ලේස් එකක් වගේ.. රෑට ලස්සනයි.. වැස්සත් එක්ක මරු ඇති ෆිලින්ග් එක..Ward place වල apartment එකක මචන්
ඔව් බන් මාර ෆීලින්ග් එකක් තියෙන්නේ. දැන් පොඩි පොදයක් එක්ක සීතල හුළගක් යනවාපට්ට පට්ට සුපිරි ප්ලේස් එකක් වගේ.. රෑට ලස්සනයි.. වැස්සත් එක්ක මරු ඇති ෆිලින්ග් එක..
සුපිරි බන්,, මටත් හොද ගැන දැන්, එත් ඔය වගේ සැප නැ ලංකවේ වගේ ලස්සන.. පුළුවන් හැම වෙලාවේම ආතල් එකේ හිටපන්..ඔව් බන් මාර ෆීලින්ග් එකක් තියෙන්නේ. දැන් පොඩි පොදයක් එක්ක සීතල හුළගක් යනවා
මම බැල්කනියේ වේවැල් හාන්සි පුටුවක වාඩි වෙලා සින්දුවක් අහනවා..