උඹල වැඩ දානකොට

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,700
    113
    Mother Earth
    ඔකට කියන්නෙ මචන් tank slapper කියල. ගොඩක් වෙලවෙට front shock absorbers අවුල් ගියහම තමයි ඕක වෙන්නෙ. damping වෙන්නෙ නැති වුණාම. දැන් එන ගොඩක් sports bike වල ඕකට වෙනම ගාජට් එකක් එනවා. මට නම් ඔහොම අවුලක් වෙලා නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,010
    1
    43,408
    113
    ඔකට කියන්නෙ මචන් tank slapper කියල. ගොඩක් වෙලවෙට front shock absorbers අවුල් ගියහම තමයි ඕක වෙන්නෙ. damping වෙන්නෙ නැති වුණාම. දැන් එන ගොඩක් sports bike වල ඕකට වෙනම ගාජට් එකක් එනවා. මට නම් ඔහොම අවුලක් වෙලා නෑ.

    ගොඩක් වේගෙන් යන්නෙ නැති නිසා මටනං ඔහොම වෙලාම නෑ

    මම උපරිම ගිහින් තියෙන්නෙ 75ට වගේ, ඒකත් ස්කූටරේකින්

    ලංකාවෙ වීඩියෝ දෙකක් මං දැක්ක ඔහොම වෙන, එකෙක්නං මැරුණද කොහෙද, අනික ස්කූටරෙන් වන වන යන්ඩ ගිහින් වැටිල චාටර් වෙනව
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,844
    1
    60,700
    113
    Mother Earth
    ගොඩක් වේගෙන් යන්නෙ නැති නිසා මටනං ඔහොම වෙලාම නෑ

    මම උපරිම ගිහින් තියෙන්නෙ 75ට වගේ, ඒකත් ස්කූටරේකින්

    ලංකාවෙ වීඩියෝ දෙකක් මං දැක්ක ඔහොම වෙන, එකෙක්නං මැරුණද කොහෙද, අනික ස්කූටරෙන් වන වන යන්ඩ ගිහින් වැටිල චාටර් වෙනව

    :rofl: අර පාර මැද්දෙ වැටිලා රෝල් වෙලා යන එකා නේද ? :yes: