උඹල සේරටම කරන්ට් ආවද බන්?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Kawda ban danne. Fiverr eke modification apu wadak karagannath na. Uta qwa lankawe current na kiyala. Wili lajjawe ba. Mama qwa saka nam google karanna kiyala. Me wage ratawal wala innawata apita ganak denna ona.
    මගෙ ඔෆ්ස් උන් ටිකක් ඉන්නවා ආ්මනියන්. උන්ගෙ පවර් කට්1ක් වෙන්නේ අවුර්දු 3,4කට පාරක් ලු. නියුක් වලින්ලු දෙන්නේ...
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මගෙ ඔෆ්ස් උන් ටිකක් ඉන්නවා ආර්මේනියන්. උන්ගෙ පවර් කට්1ක් වෙන්නේ අවුර්දු 3,4කට පාරක් ලු. නියුක් වලින්ලු දෙන්නේ...
    අපේ ගොන් හැත්‍ත එක්ක දායි නියුක්
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,134
    113
    Home sweet home ..
    මගෙ ඔෆ්ස් උන් ටිකක් ඉන්නවා ආ්මේනියන්. උන්ගෙ පවර් කට්1ක් වෙන්නේ අවුර්දු 3,4කට පාරක් ලු. නියුක් වලින්ලු දෙන්නේ...

    අපිට නියුක් වලින් දුන්නොත් ලංකාවම නිඋක්.. වෙලා තමා නතර වෙන්නේ :rofl:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Kawda ban danne. Fiverr eke modification apu wadak karagannath na. Uta qwa lankawe current na kiyala. Wili lajjawe ba. Mama qwa saka nam google karanna kiyala. Me wage ratawal wala innawata apita ganak denna ona.
    dan aurudu ganak wenawa tama eka dawasak eka thathparayaktawath giye ne.. balapan ekata lankawe welwakta interenet weda ne welawakta watura ne rate minissu desapluwanwa sudda kara kara thawath duk vidawanawa.. ubalawge wage minissunta ewai katu kanna one un vitarak nemene eke duka gewanne :mad: mata okai horun sudda karan eunwa penne beri
     
    • Sad
    Reactions: Heshan Daminda