උඹල Barbarians බැලුවද ?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    භාෂාව ජර්මන් ද?
    ඉංග්‍රීසි සබ් ටයිටල්ස් තියනවා. ඉංග්ලිෂ් ඩබ් කරපුවත් ඇති සමහර විට. ඒ උනාට ඩබ් කරපුවා හරියන්නෑ මටනං... අදාල ලැංවේජ් එකෙන් තියනකොට තමා නියම ගතිය...
     

    SlimThug

    Well-known member
  • Aug 14, 2008
    1,971
    92
    48
    Null
    ඉංග්‍රීසි සබ් ටයිටල්ස් තියනවා. ඉංග්ලිෂ් ඩබ් කරපුවත් ඇති සමහර විට. ඒ උනාට ඩබ් කරපුවා හරියන්නෑ මටනං... අදාල ලැංවේජ් එකෙන් තියනකොට තමා නියම ගතිය...
    True. Downloading now...
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    බලල ඉවරකලා සිංහලු... හොඳයි.. ස්පොයිල් වෙන හින්දා වෙන අදහස් මුකුත් දාන්නෙ නෑ....
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,721
    4,085
    113
    Kingdom of Hyrule
    බාබේරියන්ස් කියලා රෝමන්වරු පොදුවේ හැඳන්වුවේ උන්ගෙ සංස්කෘතියට අනුගත නැති අය. රෝමන් උන් විශ්වාස කලේ උන්ගෙ සංස්කෘතිය තමයි හොඳම එක ලෝකෙ කියලා. ඒක පිලිපදින්නෙ නැති අය අශිෂ්ඨ , වනචාරී කියලයි උන් විස්වාස කලේ.. ඒකට රෝම වචනෙ ආශ්‍රෙයන් තමයි බාබේරියන් කියන වචනෙ හැදුනෙ. පස්සෙ ලෝකෙ ලොකු ලොකු අධිරාජ්‍ය ඔක්කොම ඔය වචනෙ පාවිච්චි කලා තමන්ගෙ විදිහට නැති අනිත් සංස්කෘති බාබේරියන් සංස්කෘති කියල.. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය එයාලගෙ යටත් විජිතවල අය බාබේරියන්ස් විදිහට තමා හැඳින්වුනේ.. ස්පාඥ්ඥ අධිරාජ්‍යත් එහෙමයි.... ඕනෙ සිංහල වචනෙ “බබුරු“ කියන එක...
    so, කළු කැත කොට සිංහලු = බාබේරියන්ස්
     
    • Haha
    Reactions: maxtalker