ඉංග්‍රීසි සබ් ටයිටල්ස් තියනවා. ඉංග්ලිෂ් ඩබ් කරපුවත් ඇති සමහර විට. ඒ උනාට ඩබ් කරපුවා හරියන්නෑ මටනං... අදාල ලැංවේජ් එකෙන් තියනකොට තමා නියම ගතිය...භාෂාව ජර්මන් ද?
True. Downloading now...ඉංග්‍රීසි සබ් ටයිටල්ස් තියනවා. ඉංග්ලිෂ් ඩබ් කරපුවත් ඇති සමහර විට. ඒ උනාට ඩබ් කරපුවා හරියන්නෑ මටනං... අදාල ලැංවේජ් එකෙන් තියනකොට තමා නියම ගතිය...
අඩේ .. උඹ මේ ජාතියේ ඒවට කැමති නැද්ද සුදු මිතුරේ...balanna gatta set na wage oooy
nefliex eket dan balanna deyak na
so, කළු කැත කොට සිංහලු = බාබේරියන්ස්බාබේරියන්ස් කියලා රෝමන්වරු පොදුවේ හැඳන්වුවේ උන්ගෙ සංස්කෘතියට අනුගත නැති අය. රෝමන් උන් විශ්වාස කලේ උන්ගෙ සංස්කෘතිය තමයි හොඳම එක ලෝකෙ කියලා. ඒක පිලිපදින්නෙ නැති අය අශිෂ්ඨ , වනචාරී කියලයි උන් විස්වාස කලේ.. ඒකට රෝම වචනෙ ආශ්‍රෙයන් තමයි බාබේරියන් කියන වචනෙ හැදුනෙ. පස්සෙ ලෝකෙ ලොකු ලොකු අධිරාජ්‍ය ඔක්කොම ඔය වචනෙ පාවිච්චි කලා තමන්ගෙ විදිහට නැති අනිත් සංස්කෘති බාබේරියන් සංස්කෘති කියල.. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය එයාලගෙ යටත් විජිතවල අය බාබේරියන්ස් විදිහට තමා හැඳින්වුනේ.. ස්පාඥ්ඥ අධිරාජ්‍යත් එහෙමයි.... ඕනෙ සිංහල වචනෙ “බබුරු“ කියන එක...
Epi 6 thyenne thwamaඔක්කොම ඇවිත් නේද..දැන් දැක්කේ බන්..බලන්න යන්නේ ..බලල කියන්නම්..House of Cards බල බලා හිටියේ
link please?
දැං බුදි. හෙට උදේ Google drive එකට අප් කරල ලින්ක් එකක් දාන්නං....480 or 720 download link please