උඹල GOOGLE DRIVE සල්ලි දීල ගන්නවද?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Ow බං. මම 200GB එක use කරන්නේ. Site wordpress backup හින්දා මාගෙ space එක යනවා වැඩි.

    Photos නං unlimited option එක use කරන්නේ.
     
    • Like
    Reactions: D_Mad

    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    View attachment 92173

    උඹල google drive ඵකේ free දෙන 15GB ඉවර වුනහම සල්ලි දීල ගන්නවද.මුංගෙ ජරා වැඩෙ කියන්නෙ 15GB ඉවර වුනහම mail ඵකක්වත් ඵන්නෙ නැහැනේ..සල්ලි දීල ගන්න කියනවා.. බලනකොට google photos ඵහෙම තනිකරම මුංගෙ මාකටිං ට්‍රික් ඵකක් නේද.ඵක ඵක දේවල් ගෙනල්ල ඒක මිනිස්සුන්ට නැතුවම බැරි කරලා ඊට පස්සෙ අපේ සල්ලි හූරගන්නවා..😒
    Google photos High quality Unlimited Free ne
     
    • Like
    Reactions: D_Mad