උඹල Tehran බැලුවද ?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Music and cinematography excellent..
    Story ekanam tikak ahathwikai.. api IT field eke hinda wenna ati ehema danenne
    ෆීල්ඩ් එකේ වෙන හැටියටම ඕක පෙන්නුවොත් හෙන බෝරිං වෙයි බං... මට මිස්ටර් රොබොටුත් බෝරිං උනා.. (සමහර උං ඇවිත් දැං බනී)
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,696
    113
    හස්තිශෛලපුර
    ෆීල්ඩ් එකේ වෙන හැටියටම ඕක පෙන්නුවොත් හෙන බෝරිං වෙයි බං... මට මිස්ටර් රොබොටුත් බෝරිං උනා.. (සමහර උං ඇවිත් දැං බනී)

    eth ara sick-boy electric company eke router eke password eka ewapu eka hena unreal

    https://t.me/MoviesSeriesStandup meket tiyanawa srt ekkama
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පට්ට, කතාව ලියලා තියෙන්නේ FAUDA ලියලා තියෙන එකේනාමයි.
    https://www.imdb.com/title/tt4565380/
    අඩෝ මේක මට මිස් වෙච්චි එකක්නෙ ... තෑන්ක්ස් බං... බාන්න ඕන අද... (FAUDA)

    downlord link eka danna puluvanda
    1337x.to එකේ බලපං...

    උඩ එකෙක්වෙන ලින්ක් එකකුත් දාල තිබ්බ...
     
    • Like
    Reactions: ITGuy25