බෝර්න් ෆිල්ම් එකක හිටිය එයා...කෑල්ල නම් සුපිරි. කතාවත් කියල වැඩක් නෑ.
මම හිතන්නෙ මට වැරදිලා.පොඩ්ඩක් හොයල බැලුවා. ගොඩක් ටිවි වල තමා ඉන්නේ. මට නම් ෆිල්ම් එකක් සෙට් උනේ නෑ
FAUDA vs TEHRAN.....
මට නම් FAUDA තමා මේ දෙකෙන් ඇල්ලුවේ.
මම හිතන්නෙ මට වැරදිලා.
තාම බැලුවෙ නෑ එක. බාගන බලන්න ඕන....
Netfix eke thibbe. Torrent athidownlord karanne kohomada machan
කෑල්ල නම් සුපිරි. කතාවත් කියල වැඩක් නෑ.