උඹේ අනාගත වාක්කිය

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ආ.. මේ අර අලුත් ගෝලයා නේද..? ඔන්න මම ඉන්ටර්විව් කරෙත් නෑ.. අපේ ඨකුර් ගුරුන්නාසෙගේ වචනෙට තමඉ ජොබ් එක දුන්නේ.. හොදට වැඩ කරන් යන්න ඕනේ...
    ඔව් ඔව් ගුරුන්නාන්සෙ :)
    ජොබ් එකට ටන්කු කිව්වා :love:
    වැඩේ නැගලා යනවා ;)
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    රෙප් නෙමේ ගෝලයො ඔය ඇත්තිගෙන් හොදට ගනන් කොරල පඩුරු එහෙම ගත්තනං, ආයෙත් එන්න වෙන නිසා (හොරා ගැන දැනගන්ට ;) ) පොඩි ඩිස්කවුන්ට් එකක් දුන්නට කාරි නෑ:D:P:P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    රෙප් නෙමේ ගෝලයො ඔය ඇත්තිගෙන් හොදට ගනන් කොරල පඩුරු එහෙම ගත්තනං, ආයෙත් එන්න වෙන නිසා (හොරා ගැන දැනගන්ට ;) ) පොඩි ඩිස්කවුන්ට් එකක් දුන්නට කාරි නෑ:D:P:P

    හොන්දමයි ඇසිස්ටන්ට් ගුරො
    11.gif

    පඩුරු දුන්නෙ නැත්තම් මොකො කරන්නෙ :nerd:
    මට ශුවර් නැ ඒ ඇත්තිව :no: :P
    ඒ ඇත්තිට සල්ලි තියෙන පාටයි :rofl:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    mata sastharayak ahanna one..
    හ්ම්ම්ම්, හොදයි හොදයි ඔන්න එහෙනම් අහගන්ටකො..
    අෆ්‍ෆටසිරි.. මේ අර ළමය නෙව:oo:, හ්ම්ම්.. මට පේනව
    මට පේනව මේ ළමය තමයි ඒ කාලෙ කවුරුත් දන්න ටිකිරිලියා.. අර ළිද වටකොරල කබරගොයෙක් හිටිය කතාවෙ. ආයෙ එහෙම තනියෙම ළිදට යනව නෙවි ඕං, මේ පාර නං ළිද වට කොරං ඉන්නෙ තඩිම තඩි පිඹුරු පතයෙක්... එක පාරින්ම සමනලීව ගිලල දාන්න තමයි ඌ බලං ඉන්නෙ:baffled::rolleyes::P:P ළිං ගානෙ රස්තියාදු නොවී ඔය කරාමෙකින් වතුර පුරව ගත්තනං..:D
     
    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden

    :) ehemai gurun wahanse..gethtata anukampa karanu manavi..
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මමත් මේ දවස් වල කම්මැලිකමේ ඉන්නේ
    මට බැරිද උප පුහුණු ගෝල තනතුර වගේ එකක් දෙන්න
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    onna mata th saththarayak kiyapan ko balanna
    බීසී කියල නිකං නමට දාන් උන්නට ඒසී කරන්ට් එකක් වගේ තමයි වැඩ.:nerd: මචං උඹට හෙට අනිද්දම නිකං සූකිරි කැටයක් වගේ කෙල්ලෙක් සෙට්වෙන්ඩ වගේ යනව, උඹේ ගොං කමට උඹ කෙළින්ම ඒකිට ලියුම නොදී, උඹේ යාලුව බණ්ඩයියට දෙනව ගෙහුන් දීපං කියල. ඌ උඹේ ලියුම පැත්තකට විසික් කොරල ඉවරවෙල, උගෙම ලියුමක් ඒකිට දීල ඒකිව සෙට් කරගන්නව.. උඹට හුලං.. :baffled::baffled: බණ්ඩයියව තඹේකට විස්සාස කොරන්ඩ එපා බං. උඹේ වැඩේට උඹම බැහැපං:D:D:P
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඔය ලමයා ලගදිම දවසක හොර වැඩක් කරන්න යනවා කියලා මට පේනවා.. ඔව්...
    එහා ගෙදර ඉන්න ආච්චිනම් පන්කාදු පහයි මහත්තයො... ඒත් ඔබෙ අවාසනාවට ඒ කෙල්ලට කොල්ලෙක් ඉන්නව....
    මම කිව්ව හොර වැඩෙ ඉතින් හිතා ගන්න පුලුවන්නෙ :rofl:

    මං පැයක් විතර දගලලා සාස්තරේ හොයාගත්තේ..
    හික්ස්..කොහොමද බන් උඹ දන්නේ එහා ගෙදර අච්චියෙක් ඉන්නවා කියලා..භුතයාද කිව්වේ..
    මේ ගුරු උඩ ගෙදර කෙල්ල ගැනත් ටිකක් විස්තර හොයාගන්න බැරි වෙයිද>>