උඹේ අනාගත වාක්කිය

Gayashanrockz

Member
Jul 27, 2009
6,004
531
0
~S⊕mwhr I Bel⊕ηg~
කියල තියෙන සාත්තරෙත් නරකම නෑ, බලමු ඉස්සරහ‍ට ගෝල පට්ටමක් වත් දෙන්න.. ඉස්සෙල්ලම ලොකු ගුරුන්නාන්සෙගෙ තරහ අඩුවෙනකං ඉදපංකො:rolleyes::D:D:P

Oki doki
644235vm0rr6isyj.gif
 
TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හුටා
    742481rubaj90658.gif

    හ්ම්ම්.. බලමුකො ගුරුන්නාන්සෙව ෂේප් කොරගන්ට ;)

    අහන උන් පන්නනවා එහෙම නෙමෙයි:angry::angry::no:
    පිස්සුද මෙයා ඒම කෝමද:rolleyes: යන්තං දෙයියනේ කියල සොච්චමක් හොයාගන්නෙ කස්ටමර්ස්ලට පිං සිද්ද වෙන්නනෙ:D
    වී:love:කස්ටමර්ස් :P:P:P
     
    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඕං එහෙනං, කෙල්ල නම් පංකා‍දුයි, තව ඩිංගෙන් මගෙත් දැහැන් බිදෙනව :rolleyes: හ්ම්ම්.. ඒකිව බොට හරියන්නෑ බං.. වෙරි සෑඩ්:( ඒකිට වෙන උරුමක්කාරයෙක් ඉන්නව කියල තමයි මට පේන්නෙ:oo::P ලොකු ගුරුන්නාන්සෙට කියල වශියක්වත් කොරානං ගොඩයන්ඩ පුළුවං:love::D

    ඒකනෙ ගුරු උරුමක්කාරයත් එකෙමනේ ඉන්නේ..මගේ දැහැන බ්දිලා දැන් ගොඩක් කල්..
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Anee matath Deiyanee Kiyala Saastharayak kiyanawada? Mage wellaawa Hoda nee. Mee balanna.

    Www.elakiri.com/forum/showthread.php?t=830888

    lagadi wadinna giya deewalayak oluwatama Wetuna. Now gonek aninna passen enawa. Mama mokada karanneee...
    පෙරකළ පවක් උඹට පටිසං දෙන වගක් තමයි පේන්ට ති‍යෙන්නෙ ඒ කාලෙ අර ගහෙන් වැටිච්ච මිනිහට ඇනපු ගොනා තමයි උඹ.. ඉතිං ඒකෙ විපාකෙ විදියට තව ආත්ම හත අටක් යනකංම බොට ඔය විදියටම ගොන්නුන්ගෙන් කරදර.. දුකම තමයි මෙයා:oo::baffled::P:P:P
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඉල්ලුවට වඩා හොදයි නොඉල්ලුව නම්
    පෙනේද ලිස්සලා ගිය හැටි ශික්
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ටාකු මට පොඩි පට්ටමක් ඕනේ
    ලොකු ගුරුන්නාන්සෙගෙ තීරණේ ලැබෙනකං හිටියනං, මේ වෙලාවෙ උන්දැ නාකියාගන්ට ගිහිං:baffled: දැනට ගයාෂාන් වගේ ලාවට සාත්තර දෙක තුනක් කිව්වට කිසිම අවුලක් නෑ:D:D
     
    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    පෙරකළ පවක් උඹට පටිසං දෙන වගක් තමයි පේන්ට ති‍යෙන්නෙ ඒ කාලෙ අර ගහෙන් වැටිච්ච මිනිහට ඇනපු ගොනා තමයි උඹ.. ඉතිං ඒකෙ විපාකෙ විදියට තව ආත්ම හත අටක් යනකංම බොට ඔය විදියටම ගොන්නුන්ගෙන් කරදර.. දුකම තමයි මෙයා:oo::baffled::P:P:P

    Dehi gedi 7k 8k kapala, podi Thowilayak netuwoth Berida shape wenna..
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලොකු ගුරුන්නාන්සෙගෙ තීරණේ ලැබෙනකං හිටියනං, මේ වෙලාවෙ උන්දැ නාකියාගන්ට ගිහිං:baffled: දැනට ගයාෂාන් වගේ ලාවට සාත්තර දෙක තුනක් කිව්වට කිසිම අවුලක් නෑ:D:D
    එහෙනම් කමක් නෑ ඉතින් :D
    සුදුසුකම් ඕන නේද :rofl:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    closed.png

    වැඩ බලන ගුරුන්නාන්සෙ රේඩියෝ අහන්ට යනව, පඩුරු අරං සාත්තර අහගන්ට බැරිවෙච්ච හැමෝම හෙට රාජකාරි වෙලාවෙ මේ පැත්තට ගොඩවැදුනනං..:D:D:P
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    වැඩ බලන ගුරුන්නාන්සෙ රේඩියෝ අහන්ට යනව, පඩුරු අරං සාත්තර අහගන්ට බැරිවෙච්ච හැමෝම හෙට රාජකාරි වෙලාවෙ මේ පැත්තට ගොඩවැදුනනං..:D:D:P
    හා හා ඒ සෙට් එක මට බාර දෙන්න බැරි වෙයිද
    පොඩි ටෙස්ට්කටත් එක්ක :D:D
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    ලොකු ගුරුන්නාන්සෙගෙ තීරණේ ලැබෙනකං හිටියනං, මේ වෙලාවෙ උන්දැ නාකියාගන්ට ගිහිං:baffled: දැනට ගයාෂාන් වගේ ලාවට සාත්තර දෙක තුනක් කිව්වට කිසිම අවුලක් නෑ:D:D

    :yes::yes::yes:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    හා හා ඒ සෙට් එක මට බාර දෙන්න බැරි වෙයිද
    පොඩි ටෙස්ට්කටත් එක්ක :D:D
    හෙට රාජකාරි පටං ගන්න කලියෙං ‍කවුරු හරි කස්ටමර් කෙනෙක් ආවොත් ඔන්න ඔහෙ සාත්තරයක් කියල දාපං ;) අපේ නමත් රැකපං:rolleyes::P:P අපිට ආයෙත් සාත්තර කියන්න ඉඩතියල වැඩේ කොරපං:D:D