උඹේ අනාගත වාක්කිය

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***

    පිට රට නෙවේ..ඕනම රටක ඒවා බාර ගන්නවා...අනාගතේ ගැන නේද? බලමු බලමු..අහ් ඔයා අලුතින් ගන්න මේකප් සෙට් එක නිසා පුදුම විදිහට සුදු වෙනවා නොවේ..ලබන පාර අයිෆා එකට ඔයාටත් රෝල් එකක් ලැබෙන හැඩයි...නයිස් නේද?
    :D

    අනේ එකනම් අහන්නත් සතුටුයි දන්නවනම් තව පඩුරු ටිකක් වැඩිපුර දෙනවනේ..:cool::cool::cool:.
    නයිස්ද කියලත් අහනවා :rofl: කොහොමත් අපි නොටි වුනත් නයිස් නේ;);)
     

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    මටත් සාත්තරයක් කියපන්කෝ හැබැයි පඩුරු නම් නෑ.සල්ලි වලින් මගේ ගනුදෙනු නෑ නේ..
    මෙන්න කාඩ් එක මේක අරන් මගේ අනාගතේ ගැන කිව්වනම්

    a058evisa-hsbc-explore-new-territories
    :D
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කිව්වම මතක්වුනේ, පොල් වත්ත පැත්තේ ගියේ නෑ කාලෙකින්...
    හෙට උදේ ගිහිල්ලා අමුර්ත ටිකක් අරගෙන එන්න ඕනා:P:P
    ඔව් ඔව් ඒක හොදයි, පඩුරු විදියට ඒවත් ඇක්සෙප්ට් කොරනව අපි, හෙට උදෙන්ම ‍ගෝලයට ගෙනත් දුන්නනං:P:P:D:D

    විදුර99..නමේ හැටියට නම් කොලුවට හැමතිස්සෙම වෙන්නේ 99න් බේරෙන්න තමා,...ලගදිම දවසක් සුවිප් එකක් ඇදෙනවා නොවේ...හරියටම මෙතන් ඉන්දන් කෙම්මුර දවස් 99ක් ගිය තැන අංක 99 තියන ස්විප් එකක් ගන්න උතුරු දිහා බලං...:rofl:

    ඇදුන් නැත්නම් කියන්න..
    Umbala mata kiyan nadda ??
    වරකට එකයි ලොක්කා, අපේ ගෝලයා කලින්ම උඹ ගැන කියල තියෙන්නෙ හොදට බැලුවනං:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අහ තාකූර් ගේ අලුත්ම ජොබ් එක වගෙයි
    විරහව කියල කියල එපා උනාහම ඉතින් දනක් පිනක් තමයි කොන්ඩෙ එහෙම දිග කාගෙද ත්‍රෙඩ් එකක් දාල තියෙන කොට මම හිතුව විරහව දරුණුවට වැදිල කියල හ්ම්
    හ්ම්ම්ම්ම්ම්.. අපි හා හා පුරා කියල ජොබක් පටන් ගත්තම ඒකත් උඹලට ජෝක්:oo:, මේ දවස්වල අතේ සතේ නෑ බං. ඒකයි මේ..:P:D

    ඉතින් යකෝ ඔය රුපියල් 1000හෙ පොට් එකකට රින්ගල
    මල කඩගනින්කෝ මුලින් මුලින් මල් වත්තට ආවට පස්සට ඔතනට රින්ගනවනේ ඉතින් මුලින්ම ඔතනට රින්ගුව නම් ඉවරයි නේ
    මට බෝඩ් ගහන්න ඕන වෙන එකකුත් නෑ:angry::angry:
    කොහෙද බං දාහෙ පොට් තියෙන්නෙ මල් කඩන්ට, ෂුවර් එකටම වීඅයිපී කස්ටියට වෙන්ඩ ඇති.:oo: අපිට කොයින්ද බොල බූල් බල්ලො, අපි ඔය රුපියල් 20 සෙ 30හෙ පොට් එකකට රිංගුවොත් තමයි ඉතිං:(
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ahneh matath kiyannako sastharayak.....!! :lol:

    පඩුරු ගෙනාවද? මේ සීනි බෝල පොඩිත්තියෙක් නොවැ ඇවිත් තියෙන්නේ...අධ්‍යාපනේ ගැන් දැනගන්න නේද? බොහොම් ඉහලයි..වෙලාව්වකට කවදාවත් ස්කෝලෙ යන් නැති පාටයි, දවසෙම ඔන්ලයින් ඉදන් චැට් කොරන එකමයි වැඩේ...ඒක නෙවේ මෙයා ළගදිම දවසක ඔයාට ගෙදර උසස් තනතුරක් හම්බෙවෙනා...ඒ තම්යි මෙච්චර කල් ගෙදර දඩෝරියට තිබ්බ ප්ලේස් එක ඔයාටත් හ්ම්බෙනව නොවේ..හවු කිවුට්
    :P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ස්තුති උපදෙස් වලට :rofl::rofl:
    මම එහෙනම් දැන්ම ඉදං සතියට එක කොළේ බැගින් මලවල කන්නම්කෝ එතකොට වත් ගොඩයයිනේ :rolleyes::rolleyes:
    වෙල්කම් වෙල්කම්:D
    අපෙං අහගත්තනං ගොඩම තමයි, විභාගෙ ඉවර වෙච්ච ගමන් විරේකයකුත් කරගත්තොතිං මොළේට හොදයි:P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මටත් සාත්තරයක් කියපන්කෝ හැබැයි පඩුරු නම් නෑ.සල්ලි වලින් මගේ ගනුදෙනු නෑ නේ..
    මෙන්න කාඩ් එක මේක අරන් මගේ අනාගතේ ගැන කිව්වනම්

    a058evisa-hsbc-explore-new-territories
    :D

    අහ් ප්‍රථම වීසා කාඩ් ගනුදෙනු කරුවා...ඒක නෙවේ..කොහෙන්ද මේක හොරකම් කලේ කියල කිවුවනම්:rolleyes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අනේ එකනම් අහන්නත් සතුටුයි දන්නවනම් තව පඩුරු ටිකක් වැඩිපුර දෙනවනේ..:cool::cool::cool:.
    නයිස්ද කියලත් අහනවා :rofl: කොහොමත් අපි නොටි වුනත් නයිස් නේ;);)

    ගුරාට පේන්න නැතිව මට පඩුරු දුන්න නම් හූනියමකුත් කරල දෙතෑකි:rofl:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මේකෙ වශී ගුරුකම් කරන්නැද්ද...?? මං ගාව කෙල්ලගෙ e-mail එක තියනව...:cool::cool::D:D

    ටිකක් දරුනු කේස් එකක්..ඕවට හපනා අපේ ගුරා තමා..ඊමෙල් එක එවුව නම් , ෆොටෝ එක හොයලා දෙතෑකි...හැබැයි ඉතිං ඕවට ගාන ටිකක් සැරයි
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Matath ekaka keya pan koo
    රොකර් කියල දාගත්තම පොෂ් ගතියක් එයි කියල හිතල තමයි උඹ රුවන්වැල්ලරොකර් කියල දාන් තියෙන්නෙ. ඒත් උඹේ මොළේ පුස් තියෙන විත්තිය තාම දන්නෙ නෑනෙ. තව සතියක් විතර යද්දි උඹෙ කන් දෙකෙන් ෆන්ගස් දෙක තුනක් එළියට දළුලනව. උඹට ෆුල් ත්‍රිල්:D.. උඹ ළගම තියෙන කඩෙන් මඩ පොහොර ටිකක් ගෙනත් දානව කන් දෙකට. එහෙම කළොත් නම් ගස් ටික මැරෙනව ලොක්කා.. උඹ යූරියා පොහොර ටිකක් දිය කරල බීපං.. ගස් ටික දවසින් ලොකු වෙලා පන්මලුත් පිපෙනව ෂුවර්..:P:P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ගුරුන්නාන්සෙ මේ මටත් එකක්...
    අහිංසක විදියට මූණ පෙන්නුවට උඹ නම් ලෝකඅණ්ඩයා, ලෝකෙ බීල වතුර කාල ඉන්නෙ. ඒක නෙවි උඹ අර කොරපු වශිය දැන්ම දැන්ම දන්න එකෙකුට කියල කප්පවපං, ‍මට පේනව ඒක වැරැදිල තවත් දවස් තුනකින් කෙල්ලගෙ ආච්චිව උඹට සෙට්වෙනව:love::love:, අවුලක් නෑ ඒත් තිහේ පෙනුම..අලුතින් දාපු දත් සෙට් එක සුදුම සුදුයි, හරිම පිළිවෙලයි.. වශිය කපවන්න ඕනි නැත්තං අවුලක් නෑ ඉතිං.. උඹේ ටේස්ට් එක අපි දන්නවයැ:rolleyes:.:rofl::P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    Api Ewaroooooooooo
    ශාන්කිලර් කලිං එකාට වගෙම උඹටත් නම බලල සාත්තරේ කියන්නං,
    නම කිලර් උනාට පූස්පැටියා ව‍ගේ අලිම කියුට් මෙයා, මදුරුවෙක්වත් තලන්නෙ නෑ. උඹේ ශීලාචාර කම ගැන පැහැදිලා ළගදිම උඹල ගමේ මරණාධාර සමිතියෙ ලේකම් පදවිය උඹට ලැ‍බෙන්නයි යන්නෙ ඕං, ආයිස් අෆ්ෆා පදවි ප්‍රාප්තියෙන් මුල් දවසෙම උඹ කොරන්නෙ ගමේ සුසාන භූමියෙං උඹට හරියන කෑල්ලක් වෙන් කර ගන්න එක නොවැ:D:D.. ඒනං අපිටත් සළකපං ලොක්කා..
    :P:P
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ගුරාට පේන්න නැතිව මට පඩුරු දුන්න නම් හූනියමකුත් කරල දෙතෑකි:rofl:

    මම එහෙනම් තැපැලෙන් පඩුරු එවන්නම්. එහෙනම් හූනියමකුත් කරල දෙන්න පුලුවන්නේ :rolleyes:
    මට හුනියම් කරන්න ඔන දෙතුක් දෙනෙක්ම ඉන්නවා එකයි
     

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    අහ් ප්‍රථම වීසා කාඩ් ගනුදෙනු කරුවා...ඒක නෙවේ..කොහෙන්ද මේක හොරකම් කලේ කියල කිවුවනම්:rolleyes:

    අනේ මම ඔක සොරකම් නොකලෙම්..මෙය මාගේ Visa වලංගු කාඩ් පතයි.
    මට කෙලි පොඩිත්තියක් සෙටි කොරල දෙන්න බැරිවෙයිද ගුරුන්නාන්සේ...
    මම හොදට සලකන්නම්කෝ.. ඕන නම් සැර බිම එහෙමත් ගුරාට දෙන්නම්කෝ මගේ වැඩේ කෙරෙනවානම්
    :P:P:P :rofl::rofl: