පිට රට නෙවේ..ඕනම රටක ඒවා බාර ගන්නවා...අනාගතේ ගැන නේද? බලමු බලමු..අහ් ඔයා අලුතින් ගන්න මේකප් සෙට් එක නිසා පුදුම විදිහට සුදු වෙනවා නොවේ..ලබන පාර අයිෆා එකට ඔයාටත් රෝල් එකක් ලැබෙන හැඩයි...නයිස් නේද?![]()
අනේ එකනම් අහන්නත් සතුටුයි දන්නවනම් තව පඩුරු ටිකක් වැඩිපුර දෙනවනේ..


.නයිස්ද කියලත් අහනවා
කොහොමත් අපි නොටි වුනත් නයිස් නේ


, මේ දවස්වල අතේ සතේ නෑ බං. ඒකයි මේ..


