උඹේ අනාගත වාක්කිය

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මුන් හොර සාස්තරකාරයෝ.. ගෝලයා සල්ලි ගත්තා..තාම සාස්තරෙ නෑ
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Matath 1k kiyahankooo balann,,, :P
    මෙන්න බුලත්,,වෑඩේ හරිගියොත් විතරයි පඩුරු දෙන්නේ...

    z_p25-bulatha.jpg

    අහ් බුලත් අතකුත් ගෙනල්ලම තියෙන්නේ...මන් දෙන්නම් වී අයි පී පාස් එකක්...හ්ම්ම් මට පේනවා මේ කොලුවා එලකිරියේ මී මුරේ කියල ත්‍රෙඩ් එකක් දැකල කෑලෑ උනක් ගහල..සෙට් එකක් එක්ක බහින්නලු කල්පනාව...එහෙ ගිහින් හම්බෙනව නොවේ අවුරුදු 3කින් දත් මැද්ද නැති කැකුලියක් මෙයාට..හව් ස්වීට්:P:P:rofl:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    එලකොමියා උඹට නම් මාරලැබීමක් තියෙන්නෙ, මෙච්චරකල් තිබ්බ හැමදේම සූදුකෙලල නැති බංගස්තාන කෙරුවනෙ ඔන්න එහෙනං, තව දවස් තුනයි පැය විසි තුනයි තත්පර හැත්තෑතුනකින් උඹ දාන අස්සයෙක් වැඩ පෙන්නන්නයි යන්නෙ ;) ඊට පස්සෙවත් සූදුව නවත්තපං:P:P:P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මුන් හොර සාස්තරකාරයෝ.. ගෝලයා සල්ලි ගත්තා..තාම සාස්තරෙ නෑ

    ඉවසන්න ඉවසන්න...ඇතුලේ කස්ටිය..වැඩිපුර ගානක් දුන්න නම් ඉතිං වී අයි පී එකක් සෙට් කරන්න තිබ්බ
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මටත් එකක් කිව්වනම්. මම ගාව මහින්ද කොලයක් තියනවා පඬුරු වලට

    we accept visa card:D



    හ්ම්ම්...මට පේනවා මෙයා ඇවිල්ල තියෙන්නේ හොදකට නම් නෙවේ...අපේ මේ සාස්තරේට විරුද්ධව ඇමති බලයක් පෙන්නන වගේ..ඒව කොහෙද..හහ්...මොනා උනත් අර ළගදි යාලු උන ගෑනු ළමය නම් පංකාදු පහයි
    :P:rofl:
     
    • Like
    Reactions: ms48mail

    chaam_luk

    Member
    Aug 16, 2010
    360
    58
    0

    මල්කවි, ඨාකුර්Z, ජේකේආධිත්‍ය සහ සාත්තර සමාගම © -2010/10/08-

    අතේ සතේ නැතිව ඉන්නේ....මටත් පොස්ට් 1ක් ගන්න බැරිද ගුරුන්නාන්සේ.....
    :(:(:(:(:(

    දුම් අල්ලන්න උනත් කමක් නෑ......
    :rolleyes::rolleyes:
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මේ බලන්න :

    image.php


    ඨාකුර්Z කපුවා දැන් ආවේශ වෙලයි ඉන්නේ
    :rolleyes::P

    ආවේශ නොවී පුළුවනෑ මේ රාජකාරි කොරන්ට :rolleyes::P

    මටත් 1ක් කියපංකෝ ඨාකුරයාණෙනි
    මේ සුරංගඑයිටිෆෝත් ඇවිල්ල තියෙන්නෙ, තදබදේ පොඩ්ඩක් වැඩියි ඒකයි ලේට්:D
    ඒක නෙමෙයි උඹේ අර බිස්නස් එක ළගදිම නැවැත්තුවොත් හොදයි ගොයියො, මට පේනව උඹල හොරෙන් පොල් කඩන විත්තිය ඒවත්තෙ ලොක්කට ආරංචි වෙලා. දැන් බුවාමයි ගස් මුරකොරන්නෙ පරණ ගල් කටස් එහෙකුත් අතේ තියෙනව ඕං. වෙන පොල් වත්තක් හොයගනින්න්න්න්:P:P:P
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අහ් බුලත් අතකුත් ගෙනල්ලම තියෙන්නේ...මන් දෙන්නම් වී අයි පී පාස් එකක්...හ්ම්ම් මට පේනවා මේ කොලුවා එලකිරියේ මී මුරේ කියල ත්‍රෙඩ් එකක් දැකල කෑලෑ උනක් ගහල..සෙට් එකක් එක්ක බහින්නලු කල්පනාව...එහෙ ගිහින් හම්බෙනව නොවේ අවුරුදු 3කින් දත් මැද්ද නැති කැකුලියක් මෙයාට..හව් ස්වීට්:P:P:rofl:



    චික් විතරක්,කියපන්කෝ ආස හිතෙන සාස්තරයක්,,:angry::angry::angry::angry:
    දත් මදින්නේ නෑති කෑකුලියෙක්ට කොහොමද බන් Kiss 1ක් වත් දෙන්නේ..චී චී...
    උඹලා Professional සාස්තර කාරයෝ වෙන්න තව දුර ගමනක් යන්න වෙනවා,,
    සාස්තර Tricks කියලා පොතක් තියෙනවා විජිත යාපා බුක් ෂොප් එකේ,,:P
    ඒක කියවලා වත් හෑදියන්ලා..:rolleyes::rolleyes::rolleyes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Lokka matath sastharayak kiyanna ko :D

    මකබාස්...සූර පප්ලාට විරුද්ධව නයි සුප් එකක් හදල යැවුව නේද ක්ලියෝ පැට්‍රා අක්කට...බෑඩ් හැබිට්...කලින්ම අපි ගාවට ආවනම් කිරි ගහට මෝල් ගහෙන් ඇන්න වගේ අපි කරල දෙනවනේ බන්දනයක්..
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ඇසිස්ටන් ගුරයි ගෝලයයි වැඩේ කරන් යන්වා වගේ... එහෙනම් උඹලා කරපල්ල.. මට මගේ ෂෙයාර් එක ගානට දිපල්ලා...
     

    MakaBass

    Active member
  • Mar 22, 2010
    435
    56
    28

    මකබාස්...සූර පප්ලාට විරුද්ධව නයි සුප් එකක් හදල යැවුව නේද ක්ලියෝ පැට්‍රා අක්කට...බෑඩ් හැබිට්...කලින්ම අපි ගාවට ආවනම් කිරි ගහට මෝල් ගහෙන් ඇන්න වගේ අපි කරල දෙනවනේ බන්දනයක්..

    Pahugiya dewal wadak na Guru anagathe gana mona hari kiyanna :oo:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~

    අතේ සතේ නැතිව ඉන්නේ....මටත් පොස්ට් 1ක් ගන්න බැරිද ගුරුන්නාන්සේ.....
    :(:(:(:(:(

    දුම් අල්ලන්න උනත් කමක් නෑ......
    :rolleyes::rolleyes:

    වෙරි සොරි චාර්ම් ලුක්..චාර්ම් ලුක් තියාගෙන මේ වඩේ කොරන්න බෑ..ඇක්‍ටුවලි නව් අ ඩේස් වී හැවන්ට් එනි පොස්ට් ඔෆ් වේකන්සි...වී විල් ලෙට් යු නෝ සුන් ඉෆ් වී හැව්..:rofl:

    තරහා ගන්න එපා ඕන්..අර සුරංග කොලුව පොල් බිස්නස් එකක් කරනව..නරකද ඒකට ඇප්ලයි කොලොත්?
    :P
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    Pahugiya dewal wadak na Guru anagathe gana mona hari kiyanna :oo:

    පොඩි ගේමක් සෙට් කොරලා දෙන්න පුලුවන් ඕන් ඊජිප්තුවෙ රජා වෙන්න..හැබැයි, ටිකක් වැඩියෙන් ගෙවන්න වෙයි:rolleyes:
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ඇසිස්ටන් ගුරයි ගෝලයයි වැඩේ කරන් යන්වා වගේ... එහෙනම් උඹලා කරපල්ල.. මට මගේ ෂෙයාර් එක ගානට දිපල්ලා...

    වෙලාවට් ඒව එයි ගුරුන්නාසේ...:rolleyes: