Matath 1k kiyahankooo balann,,,
මෙන්න බුලත්,,වෑඩේ හරිගියොත් විතරයි පඩුරු දෙන්නේ...
![]()



එලකොමියා උඹට නම් මාරලැබීමක් තියෙන්නෙ, මෙච්චරකල් තිබ්බ හැමදේම සූදුකෙලල නැති බංගස්තාන කෙරුවනෙ ඔන්න එහෙනං, තව දවස් තුනයි පැය විසි තුනයි තත්පර හැත්තෑතුනකින් උඹ දාන අස්සයෙක් වැඩ පෙන්නන්නයි යන්නෙ
ඊට පස්සෙවත් සූදුව නවත්තපං


මුන් හොර සාස්තරකාරයෝ.. ගෝලයා සල්ලි ගත්තා..තාම සාස්තරෙ නෑ
මටත් එකක් කිව්වනම්. මම ගාව මහින්ද කොලයක් තියනවා පඬුරු වලට



මල්කවි, ඨාකුර්Z, ජේකේආධිත්ය සහ සාත්තර සමාගම © -2010/10/08-







ආවේශ නොවී පුළුවනෑ මේ රාජකාරි කොරන්ටමේ බලන්න :
![]()
ඨාකුර්Z කපුවා දැන් ආවේශ වෙලයි ඉන්නේ


මේ සුරංගඑයිටිෆෝත් ඇවිල්ල තියෙන්නෙ, තදබදේ පොඩ්ඩක් වැඩියි ඒකයි ලේට්මටත් 1ක් කියපංකෝ ඨාකුරයාණෙනි




අහ් බුලත් අතකුත් ගෙනල්ලම තියෙන්නේ...මන් දෙන්නම් වී අයි පී පාස් එකක්...හ්ම්ම් මට පේනවා මේ කොලුවා එලකිරියේ මී මුරේ කියල ත්රෙඩ් එකක් දැකල කෑලෑ උනක් ගහල..සෙට් එකක් එක්ක බහින්නලු කල්පනාව...එහෙ ගිහින් හම්බෙනව නොවේ අවුරුදු 3කින් දත් මැද්ද නැති කැකුලියක් මෙයාට..හව් ස්වීට්![]()







Lokka matath sastharayak kiyanna ko![]()
ඔන්න්න්න් දුන්නා, තරහගන්ට එපා ඔච්චරමුන් හොර සාස්තරකාරයෝ.. ගෝලයා සල්ලි ගත්තා..තාම සාස්තරෙ නෑ


මකබාස්...සූර පප්ලාට විරුද්ධව නයි සුප් එකක් හදල යැවුව නේද ක්ලියෝ පැට්රා අක්කට...බෑඩ් හැබිට්...කලින්ම අපි ගාවට ආවනම් කිරි ගහට මෝල් ගහෙන් ඇන්න වගේ අපි කරල දෙනවනේ බන්දනයක්..

ඇසිස්ටන්... මේ දරුවට පේන එකක් කියන්න...♥-Aurora-♥;8420999 said:මටත් පේන 1ක් කියන්නකො..
![]()
අතේ සතේ නැතිව ඉන්නේ....මටත් පොස්ට් 1ක් ගන්න බැරිද ගුරුන්නාන්සේ.....
දුම් අල්ලන්න උනත් කමක් නෑ......![]()


Pahugiya dewal wadak na Guru anagathe gana mona hari kiyanna![]()

ඇසිස්ටන් ගුරයි ගෝලයයි වැඩේ කරන් යන්වා වගේ... එහෙනම් උඹලා කරපල්ල.. මට මගේ ෂෙයාර් එක ගානට දිපල්ලා...
