උඹේ අනාගත වාක්කිය

hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
bulath%5B1%5D.gif


ane matath sastharayak kiyannakoo...... :D

 

nIpZ rOckZ

Member
Dec 22, 2009
7,714
155
0
31
*~!in my own dream world!~*

පඩුරු ගෙනාවද? මේ සීනි බෝල පොඩිත්තියෙක් නොවැ ඇවිත් තියෙන්නේ...අධ්‍යාපනේ ගැන් දැනගන්න නේද? බොහොම් ඉහලයි..වෙලාව්වකට කවදාවත් ස්කෝලෙ යන් නැති පාටයි, දවසෙම ඔන්ලයින් ඉදන් චැට් කොරන එකමයි වැඩේ...ඒක නෙවේ මෙයා ළගදිම දවසක ඔයාට ගෙදර උසස් තනතුරක් හම්බෙවෙනා...ඒ තම්යි මෙච්චර කල් ගෙදර දඩෝරියට තිබ්බ ප්ලේස් එක ඔයාටත් හ්ම්බෙනව නොවේ..හවු කිවුට්
:P
:dull::dull: aahh ee place eka hambela iwaraiiii :lol::lol::P
mey mata kiyannako man OL pass weida kiyala :P

menna panduru :P
1981_mdsi_2r_r.jpg
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
ඒවා ඔක්කොම අපේ ගෝලයා ජේකඩියා ගාව තමයි ලොකු ගුරුන්නාන්සෙ ;) මාටියා ගැහුවද කියල අන්ජනමක් බැලුවනං:rolleyes::D

ඒවා ටික ගානට ඩිපොසිට් කලා ඕන්:rolleyes:
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
:dull::dull: aahh ee place eka hambela iwaraiiii :lol::lol::P
mey mata kiyannako man OL pass weida kiyala :P

menna panduru :P
1981_mdsi_2r_r.jpg

රු.දෙකට සාස්තර...හහ්...දුවන්නයි කිව්වුවෙ ... ලොකු ගානක් දුන්නොත් නම් ඕන් සෙට් ශාන්තියක් කරල දෙන්න පුලුවන්:P
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
bulath%5B1%5D.gif


ane matath sastharayak kiyannakoo...... :D


හන්සි _පාර්ටි...පාටි වලට බොහොම කැමති ළමයෙක් වගේ,..සිංදු දාල තියනව නම් එලිවෙනකල් උනත් නටයි..ඊළග අවුරුද්දෙ ඉන් ස්ටෙප් අප් 4ඩී කියල එකක් එනවලු...එක කැමරා වලට ලයිට් අල්ලන්න පොට්ට චාන්ස් එකක් හම්බෙනවා ඕන්..ඩෝන්ට් මිස් ඉට්..
 
  • Like
Reactions: hansi_party

hansi_party

Member
Jan 13, 2010
1,075
30
0
අදට වැඩ ඉවරලු :nerd:

ada pamanak newe apita hetath thiyenawa..... ! :lol:


හන්සි _පාර්ටි...පාටි වලට බොහොම කැමති ළමයෙක් වගේ,..සිංදු දාල තියනව නම් එලිවෙනකල් උනත් නටයි..ඊළග අවුරුද්දෙ ඉන් ස්ටෙප් අප් 4ඩී කියල එකක් එනවලු...එක කැමරා වලට ලයිට් අල්ලන්න පොට්ට චාන්ස් එකක් හම්බෙනවා ඕන්..ඩෝන්ට් මිස් ඉට්..

lol :lol:
ah!!! wow! maxa ne...me para trailers witharai baluwe...:(
4 D eka shoot karana ewa idalama balanna puluwan.... :lol:
Thanx Guru.. ;)

srilanka_50c_cpfe_r.jpg
srilanka_50c_cpfe_r.jpg

ada kale ithiri karanna kiyanneth sathen sathe....:rolleyes:
e hinda onna rupiyalakma dunna panduru....
:D

 

chaam_luk

Member
Aug 16, 2010
360
58
0
aneee...guro math ekak kiyahanko.....

මට පෙනවා උඹට ලගදිම මාරකයක් තියෙනවා.අතේ කඩුව තිබ්බට මොකෝ කොටා ගන්න බෑ හරියට....කඩු පයිට් තියෙන පිච්චෑර් 2,3 වත් බැලුවා නම්....ඒත් හරියන්නෙ නෑ කොලුවො මාරකේ දරුනු පාටයි....ඕය මාරකේ කපන්න නම් බලි තොවිලයක් වත් කරන්න වෙයි මයෙ හිතේ....වැඩ බලන ගුරුන්නාන්සෙට ඇපොයිමන්ට් 1ක් දැම්ම නම්.....
:no::no::no:

.....වැඩේ අඩුවට කරල දෙන්න බලන්නම් කොල්ලුවො....ඔන්න ඔය බුලත් අත යටින් තව පඩුරක් එහෙම තියල ගියා නම්...

:rolleyes::rolleyes::rolleyes:
 

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
2899.jpg



onna panduru,,,,,matath saaththarayak kiyandakoooooooooo



කට්...හැම තැනටම කට් දදා ඉන්දල ඔන්න පුතේ උබ මෙදා පොටේ නම් වැඩේ වරද්ද ගන්නයි යන්නේ...සල්ලි නොදී සාස්තර අහල මෙතනිනුත් කට් එකක් දාන්න නේද හැදුවේ...?:growl: පඩුරු නොදුන්නොත් බොලාට ආත්ම් 7ක් කට් වෙවී ඉන්න මතුරනවා හොද හූනියමක්..

මෙන්න කිවුව සාස්තරේ