පඩුරු ගෙනාවද? මේ සීනි බෝල පොඩිත්තියෙක් නොවැ ඇවිත් තියෙන්නේ...අධ්යාපනේ ගැන් දැනගන්න නේද? බොහොම් ඉහලයි..වෙලාව්වකට කවදාවත් ස්කෝලෙ යන් නැති පාටයි, දවසෙම ඔන්ලයින් ඉදන් චැට් කොරන එකමයි වැඩේ...ඒක නෙවේ මෙයා ළගදිම දවසක ඔයාට ගෙදර උසස් තනතුරක් හම්බෙවෙනා...ඒ තම්යි මෙච්චර කල් ගෙදර දඩෝරියට තිබ්බ ප්ලේස් එක ඔයාටත් හ්ම්බෙනව නොවේ..හවු කිවුට්![]()

aahh ee place eka hambela iwaraiiii 




aahh ee place eka hambela iwaraiiii
mey mata kiyannako man OL pass weida kiyala
menna panduru
![]()









ඒවා ඔක්කොම අපේ ගෝලයා ජේකඩියා ගාව තමයි ලොකු ගුරුන්නාන්සෙමාටියා ගැහුවද කියල අන්ජනමක් බැලුවනං
![]()

![]()
අතට අහු වුනේ මෙච්චරයි.... හවස කඩේ ගිහිල්ල ඉතුරු උන සල්ලි.....![]()

aahh ee place eka hambela iwaraiiii
mey mata kiyannako man OL pass weida kiyala
menna panduru
![]()

aahh ee place eka hambela iwaraiiii
mey mata kiyannako man OL pass weida kiyala
menna panduru
![]()
![]()
ane matath sastharayak kiyannakoo......
අදට වැඩ ඉවරලු![]()

හන්සි _පාර්ටි...පාටි වලට බොහොම කැමති ළමයෙක් වගේ,..සිංදු දාල තියනව නම් එලිවෙනකල් උනත් නටයි..ඊළග අවුරුද්දෙ ඉන් ස්ටෙප් අප් 4ඩී කියල එකක් එනවලු...එක කැමරා වලට ලයිට් අල්ලන්න පොට්ට චාන්ස් එකක් හම්බෙනවා ඕන්..ඩෝන්ට් මිස් ඉට්..






aneee...guro math ekak kiyahanko.....






![]()
onna panduru,,,,,matath saaththarayak kiyandakoooooooooo
කට්...හැම තැනටම කට් දදා ඉන්දල ඔන්න පුතේ උබ මෙදා පොටේ නම් වැඩේ වරද්ද ගන්නයි යන්නේ...සල්ලි නොදී සාස්තර අහල මෙතනිනුත් කට් එකක් දාන්න නේද හැදුවේ...?පඩුරු නොදුන්නොත් බොලාට ආත්ම් 7ක් කට් වෙවී ඉන්න මතුරනවා හොද හූනියමක්..