මේ සුරංගඑයිටිෆෝත් ඇවිල්ල තියෙන්නෙ, තදබදේ පොඩ්ඩක් වැඩියි ඒකයි ලේට්
ඒක නෙමෙයි උඹේ අර බිස්නස් එක ළගදිම නැවැත්තුවොත් හොදයි ගොයියො, මට පේනව උඹල හොරෙන් පොල් කඩන විත්තිය ඒවත්තෙ ලොක්කට ආරංචි වෙලා. දැන් බුවාමයි ගස් මුරකොරන්නෙ පරණ ගල් කටස් එහෙකුත් අතේ තියෙනව ඕං. වෙන පොල් වත්තක් හොයගනින්න්න්න්![]()

දැන් ඒක අත ඇරලා කශිය පෙරනව..



මට යාලුකමට ෆ්රී ඔෆ් චාජ් සාස්තර අහන්න බැරිද

ඇයි බැරිද ඉරිසියාවhapoo menna mu nikan sasthara ahanna awith![]()


ai gurroo 2000k dunne![]()
lolz

මම ඔක්කොම බලාගෙන ඉන්නේ... හදි හූනියම් ගුරුකම් කරන නිසා ඉතිං සාස්තර කියන්න වෙලාවක් නෑ..දැන් ඒක අත ඇරලා කශිය පෙරනව..
අඩෝ උඹලා දෙන්න එකතුවෙලා ලොකු කපුවා නිකන් නාමික කපුවෙක් කරලනේ.. උඹලා දෙන්න විධායක බලය තියාගෙන සාස්තර කන්තෝරුවේ...![]()

කට් කොලුව ...මාර සීන් එකක් නොවේ වෙන්නේ...උඹේ කොම් පීරටෙන් කට් බටන් එක නැතිවෙනව නොවැ,..මාර සීන් එක, රීසයිකල් බීන් එක කට් වෙලා මයි කොම්පීටර් එක ඩිලිට් වෙනව..ඒ වෙලාවෙ තමයි බොලාට මතක් වෙන්නේ ඇද යට තියන බෝතල් පොඩ්ඩ..සෝ උඹ සයිම කට් වෙලා වගේ කට් වෙන්න ගහනව...
අපේ ඇසිස්ටන් ගුරාටත් ටිකක් දුන්නොත් නම් මයි කොම්පීටරේ හොයාගන්න පුලුවන් වෙයි






















































මිගාර ලොක්කගෙ ඉල්ලීම අහක දාන්නත් බෑනෙ ඉතිං , ඔන්න ජීටී අයියට කියල පඩුරු නම් ඉල්ලා දෙන්න වෙයිඑළකිරි එකට වින කටින එකාලට හෙන 77 වැදිලා යන්න හොඳම එකෙන් වස් කයියක් කිව්වොත් නරකද...?





මිගාර ලොක්කගෙ ඉල්ලීම අහක දාන්නත් බෑනෙ ඉතිං , ඔන්න ජීටී අයියට කියල පඩුරු නම් ඉල්ලා දෙන්න වෙයි![]()
ඒනම් මෙන්න වස්කවිය..
එළකිරියේ ත්රෙඩ් පන්නා උන්ගෙ වගේ එල්ලුවාට
එළකිරියට ආයෙ ඇවිත් අපිටම බැන එරෙව්වාට
වහින වැස්ස ගනන් නොගෙන ඒ උන් කුඩ එසෙව්වාට
හැත්ත හතක් හෙණ තියෙනව උන්ටම අද වදියිරෑට
සැර වැඩිද මංදා![]()
ආයුබෝවේවා කිව්වොත් නම් වැඩේ දෙල් වෙනව, බංගවේවා වගේ එකක් තමයි කියන්න ඕනි, මේවා සෙත්කවි නෙමෙයි බොල වස්කවි..ආයුබෝ වේවා!
![]()



ආයුබෝවේවා කිව්වොත් නම් වැඩේ දෙල් වෙනව, බංගවේවා වගේ එකක් තමයි කියන්න ඕනි, මේවා සෙත්කවි නෙමෙයි බොල වස්කවි..![]()
මිගාර ලොක්කගෙ ඉල්ලීම අහක දාන්නත් බෑනෙ ඉතිං , ඔන්න ජීටී අයියට කියල පඩුරු නම් ඉල්ලා දෙන්න වෙයි![]()
ඒනම් මෙන්න වස්කවිය..
එළකිරියේ ත්රෙඩ් පන්නා උන්ගෙ වගේ එල්ලුවාට
එළකිරියට ආයෙ ඇවිත් අපිටම බැන එරෙව්වාට
වහින වැස්ස ගනන් නොගෙන ඒ උන් කුඩ එසෙව්වාට
හැත්ත හතක් හෙණ තියෙනව උන්ටම අද වදියිරෑට
සැර වැඩිද මංදා![]()