උඹේ අනාගත වාක්කිය

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ගැප් එක නෙමෙයි බොල:no:, උන්දැගෙ වයස තමයි හැටපහ.. :D
    දානව දානවා, විසිදෙකේ පෙනුමැති දේපළ ඉඩකඩම් හිමි රූමත්.. එක්සෙටරා. විදියට, උඹලත් ඉතිං අහුවෙනව:P:P

    නයිස් ටු හියර්, ඕල්ඩ් ඊස් ස්වීට් නො:lol::P

    :love::love::love::love::love::love::love::love::love: I LOVE YOU

    NO NO

    I LOVE 65:love::love::love::love::love::love:

    OLD IS GOLD :rolleyes:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    PleaseWait.gif

    ගෝලයෙක් මග එනවා, මට මහන්සියි:P:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මට හුඩු. මරු සැට් එක.

    මගේ එලකිරි අපල දුරු වෙන්න මොකක් හරි කොරන්ට බැරිද? මේ දවස් වල ත්‍රෙඩ් එකක් ලඟින් ගියත් වලියක්
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අම්මට හුඩු. මරු සැට් එක.

    මගේ එලකිරි අපල දුරු වෙන්න මොකක් හරි කොරන්ට බැරිද? මේ දවස් වල ත්‍රෙඩ් එකක් ලඟින් ගියත් වලියක්
    ඔබතුමාගේ අවසරය ඇති නම්
    මම කියන්නම් ඒ වෙනුවෙන් සාස්තරයක්
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    අම්මට හුඩු. මරු සැට් එක.

    මගේ එලකිරි අපල දුරු වෙන්න මොකක් හරි කොරන්ට බැරිද? මේ දවස් වල ත්‍රෙඩ් එකක් ලඟින් ගියත් වලියක්

    මේ අපේ කොච්චි පෙරේරා කොලුවා නොවෑ...හැබෑට මුට පුදුම කෝච්චි උනක් තිබිලා තියෙන්නේ..ඕකේ මූලාරම්බය හැට්යට සැලකෙන්නේ පොඩි කාලේ කෝච්චියක යද්දි කවුද මන්ද කෙල්ලෙක් බෝල කඩල පැකට් එකක් අරන් දීල..එදා ඉන්දන් මූ කෝච්චි පිස්සෙක් වෙලා..කොහොමෙයින් කෝම හරි මුට කෝච්චි උනත් එක්ක තව ගස් උනක් ගහල තියනවා කියල පෙන්නුම් කරනවා..ඒකේ හැටියට නම් මේ අවුරුද්දෙ හොදම ගස් ගෝනා පදක්කමට ලංකාව නියෝජනය කරන්නේ මේකාලු..කන්ට්‍රැග්ස් කිවුව ඕන්..

    පඩුරු දුන්නනම්..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මේ අපේ කොච්චි පෙරේරා කොලුවා නොවෑ...හැබෑට මුට පුදුම කෝච්චි උනක් තිබිලා තියෙන්නේ..ඕකේ මූලාරම්බය හැට්යට සැලකෙන්නේ පොඩි කාලේ කෝච්චියක යද්දි කවුද මන්ද කෙල්ලෙක් බෝල කඩල පැකට් එකක් අරන් දීල..එදා ඉන්දන් මූ කෝච්චි පිස්සෙක් වෙලා..කොහොමෙයින් කෝම හරි මුට කෝච්චි උනත් එක්ක තව ගස් උනක් ගහල තියනවා කියල පෙන්නුම් කරනවා..ඒකේ හැටියට නම් මේ අවුරුද්දෙ හොදම ගස් ගෝනා පදක්කමට ලංකාව නියෝජනය කරන්නේ මේකාලු..කන්ට්‍රැග්ස් කිවුව ඕන්..

    පඩුරු දුන්නනම්..

    පඩුරු.........???

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ ඉන්නේ ජේ.කේ. ආදි තිත්තයා. මට කියපු සාත්තරෙන් පස්සේ ගත්ත ජායාරූපයක්. දතක් නෑ. :lol:

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මේ ඉන්නේ ජේ.කේ. ආදි තිත්තයා. මට කියපු සාත්තරෙන් පස්සේ ගත්ත ජායාරූපයක්. දතක් නෑ. :lol:

    දෙයියෝ කෝප කරගන්නයි ඕන් හදන්නේ...පඩුරු නොදී මෙතනින් කිසි කෙනෙක් ගියේ නෑ..ගුරාට කියලා කරනවා තොට වස් කවියක්:growl::growl:
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ගුරුන්නාන්සෙ ඔන්න මමත් ආවා...කියමු නේද...?

    පඩුරු එහෙම ලෑස්ති කරගන්න ඕනෙ නේද...?
    :P:P:P

    පඩුරු ගෙනාවැයි?...හැබෑට බොලා උබේ නම් මොකක්ද හරියට..ඌත් මැක්ස්, එතකොට උඹ මොකාද?ඒක නෙවෙයි කොලු , කොහොමද අර උඹේ කුරුම්බ කඩන කර්මාන්තෙ එහෙම...ආරංචියි නැගල යනව කියල..හැබැයි පුතේ උඹට ගැලපෙන්නෙ නම් රා පෙරන එක තමා..කියාපු ජොබ් එක
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දෙයියෝ කෝප කරගන්නයි ඕන් හදන්නේ...පඩුරු නොදී මෙතනින් කිසි කෙනෙක් ගියේ නෑ..ගුරාට කියලා කරනවා තොට වස් කවියක්:growl::growl:

    කවුද ගුරා? අර කවි මලයාද?

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පඩුරු ගෙනාවැයි?...හැබෑට බොලා උබේ නම් මොකක්ද හරියට..ඌත් මැක්ස්, එතකොට උඹ මොකාද?ඒක නෙවෙයි කොලු , කොහොමද අර උඹේ කුරුම්බ කඩන කර්මාන්තෙ එහෙම...ආරංචියි නැගල යනව කියල..හැබැයි පුතේ උඹට ගැලපෙන්නෙ නම් රා පෙරන එක තමා..කියාපු ජොබ් එක

    ඕපා දූප නොදන්න දෙයක් නෑ.

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එක ගෝලයෙකුගේ එක දතක් ගැලෙවුවා. ඔන්න අනිත් එක්කෙනා ඇවිත් ඒ ගමන.
    :rolleyes:
    ඔව්.. මට පේනව ඔය මහත්තයා ලංගදිම දතක් කඩාගන්නවා :rolleyes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අම්මට හුඩු. මරු සැට් එක.

    මගේ එලකිරි අපල දුරු වෙන්න මොකක් හරි කොරන්ට බැරිද? මේ දවස් වල ත්‍රෙඩ් එකක් ලඟින් ගියත් වලියක්
    මන් කිව්වෙ...
    දත පොඩ්ඩක් පරෙස්සම් කරගෙන තියාගන්න එක හොදයි :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔව්.. මට පේනව ඔය මහත්තයා ලංගදිම දතක් කඩාගන්නවා :rolleyes:

    මම අහපු දේට උත්තරේ ලැබුනේ නෑ. පෙරේරාගේ එලකිරි අපල දුරු වෙන්ට මොනාද කරන්ට ඕනා කියලා ඇහුවේ.

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    මම අහපු දේට උත්තරේ ලැබුනේ නෑ. පෙරේරාගේ එලකිරි අපල දුරු වෙන්ට මොනාද කරන්ට ඕනා කියලා ඇහුවේ.

    දත පොඩ්ඩක් පරෙස්සන් කරගන්න
    ඔක්කොම ටික දුරු වෙයි :yes: