උඹේ අනාගත වාක්කිය

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කට්ටිය බරටම වැඩ වගේ
    මිගාර අයියගේ අලුත් නීති මාලාව හැටියට මේකේ චැට් කොරන්න බැරිද
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    කට්ටිය බරටම වැඩ වගේ
    මිගාර අයියගේ අලුත් නීති මාලාව හැටියට මේකේ චැට් කොරන්න බැරිද
    ලොකු ගුරුන්නාන්සෙගෙනුත්, ගෝලයාගෙනුත් අනුමැතිය ගන්න වෙනව , මොකද මේක අපි තුන්දෙනාගෙම හවුල් වියාපාරෙනෙ:baffled::rolleyes::D
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ලොකු ගුරුන්නාන්සෙගෙනුත්, ගෝලයාගෙනුත් අනුමැතිය ගන්න වෙනව , මොකද මේක අපි තුන්දෙනාගෙම හවුල් වියාපාරෙනෙ:baffled::rolleyes::D
    අපිට එහෙම මේ දවස් වල ආර්ථික පහත වැටීමත් එක්ක
    අපිට අතුගාන්න හරි ජොබක් දෙන්න බැරි වෙයිද :dull::P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලොකු ගුරුන්නාන්සෙගෙනුත්, ගෝලයාගෙනුත් අනුමැතිය ගන්න වෙනව , මොකද මේක අපි තුන්දෙනාගෙම හවුල් වියාපාරෙනෙ:baffled::rolleyes::D

    කට්ටිය බරටම වැඩ වගේ
    මිගාර අයියගේ අලුත් නීති මාලාව හැටියට මේකේ චැට් කොරන්න බැරිද

    චැට් කරොත් ත්‍රෙඩ් එක නම් නැගලා යයි.. එත් ඉතිං අපේ ගොය්යලට සාස්තරයක් අහගන්න බැරි වෙනවා... ඒක නිසා ඉතිං අපි චැට් කොරන එක සීමා කරලා තියෙන්නේ... තම්න්ට ක්ඉයන සාස්තරය ගැන ප්‍රශ්න ඕන තරම් අහන්න පුලුවං හැබැයි... :):)
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    චැට් කරොත් ත්‍රෙඩ් එක නම් නැගලා යයි.. එත් ඉතිං අපේ ගොය්යලට සාස්තරයක් අහගන්න බැරි වෙනවා... ඒක නිසා ඉතිං අපි චැට් කොරන එක සීමා කරලා තියෙන්නේ... තම්න්ට ක්ඉයන සාස්තරය ගැන ප්‍රශ්න ඕන තරම් අහන්න පුලුවං හැබැයි... :):)
    හොදා මම මේ අහන්න කියල හිටියේ ;):yes:
    ෆ්‍රී ඔෆ් චාජ් කියන්නේ නැද්ද :rolleyes::P:rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    හොදා මම මේ අහන්න කියල හිටියේ ;):yes:
    ෆ්‍රී ඔෆ් චාජ් කියන්නේ නැද්ද :rolleyes::P:rofl:
    මේ තියෙන ආර්ථික අවපාතය එක්ක කියන්න අමාරුයි ඉතිං... ඒත් ඉතිං අපේ ඇසිස්ටන්ට් ගුරුන්නාසේ කැමති නම් පොඩී සාස්තරයක් කියනන් පුලුවන්.. හැබැයි ඒකෙන් ප්‍රශ්ණ අහන බෑ.. කියන දේ අහන් ඉන්න විතරයි පුලුවං.. :)
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මේ තියෙන ආර්ථික අවපාතය එක්ක කියන්න අමාරුයි ඉතිං... ඒත් ඉතිං අපේ ඇසිස්ටන්ට් ගුරුන්නාසේ කැමති නම් පොඩී සාස්තරයක් කියනන් පුලුවන්.. හැබැයි ඒකෙන් ප්‍රශ්ණ අහන බෑ.. කියන දේ අහන් ඉන්න විතරයි පුලුවං.. :)
    හාප්පේ ටාකුවා ගේ සැර බලමු බලමු
    ඔය පැත්තේ පොඩි පලතුරු කඩයක් දාගන්න බැරිද
    එතකොට සාස්තර අහන්න එන අයටත් ලේසි නේ :D:D
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ko mage paduru aran pennada bolaw mata saashtara kiyapalla 1050 dunne ???
    හ්ම්ම්ම්ම්, සල්ලි දීලත් වැඩේ තාම උනේ නෑනේ, මොනා කරන්නද බං.. උඹේ ලැබීම එහෙමයි. ඒ උඹ ලබා උපන් හැටි..
    ඔන්න එහෙනම්..සාත්තරේ.,
    ආහ් හාං.. ආව් අෆ්ෆා.. උඹට නම් හොද කලදසාවක් නොවැ ලබල තියෙන්නෙ. තව ටික දොහයි උඹට හම්බකරන්න මහන්සි වෙන්න තියෙන්නෙ. පත්තරේ මංගල දැන්වීමකින් උඹට කෙල්ලෙක් හරියනව ඕං, වයස නම් හැටපහයි පොඩි පරතරයක් තියෙන්නෙ. දමල ගහල එන්න නම් එපා මචං. හනිමූන් එකේදි උන්දැට හාට් ඇටෑක් එකක් හැදිල වලකජු කන්න යනව. ඊට පස්සෙ උන්දැගෙ මුළු බූදලේම බොට තමයි.. පරණ ගෙම්බා කාර් හතයි., ගොං කරත්ත විස්සයි. ගොඩ මඩ ඉඩකඩම්.. අෆ්ෆටසිරි.. රූෂාන්න්න් අපිටත් සළකපාන්න්න්:P:P
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අපිට එහෙම මේ දවස් වල ආර්ථික පහත වැටීමත් එක්ක
    අපිට අතුගාන්න හරි ජොබක් දෙන්න බැරි වෙයිද :dull::P
    දැන්නං වේකන්සි ඔක්කෝම ෆිල් වෙලා තියෙන්නෙ, ලොකු ගුරුන්නාන්සෙටත් ආර්ථික ප්‍රශ්ණ, තව සතයක් වත් වැඩිපුර ගෙවන්න තියා හිතාගන්නවත් බැරුව ඉන්නෙ. ඊයෙ රෑ රොවින් ගෝලයා ආව නිසා තිබ්බ අන්තිම වේකන්සියත් ඉවර උනා.. හදිස්සියේවත් වේකන්සියක් ආව ගමන් පීඑම් එහෙකින් දන්වන්නම් හොදේ..:D:D

    හොදා මම මේ අහන්න කියල හිටියේ ;):yes:
    ෆ්‍රී ඔෆ් චාජ් කියන්නේ නැද්ද :rolleyes::P:rofl:
    ඔව් ඔව් කියනව:no:, අපි චාජ් කලාට ෆ්‍රී වගේ තමයි සාත්තර කියන්නෙ:rolleyes::P:P

    ගුරුන්නන්සේ... මේ කස්ටම්ර් කම්ප්ලේන් ටිකක් තියෙනවා... ඉක්මනට බලන්න...
    ඕන්න මං බැලුවා ගුරුන්නාන්සෙ:D

    හාප්පේ ටාකුවා ගේ සැර බලමු බලමු
    ඔය පැත්තේ පොඩි පලතුරු කඩයක් දාගන්න බැරිද
    එතකොට සාස්තර අහන්න එන අයටත් ලේසි නේ :D:D
    අපෝ මං එච්චර සැර නෑ, හ්ම්ම්.. ඔය අහල පහලකින් පළතුරු කඩයක් දාගත්තට කිසිම අවුලක් නෑ:D:D:D
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    හ්ම්ම්ම්ම්, සල්ලි දීලත් වැඩේ තාම උනේ නෑනේ, මොනා කරන්නද බං.. උඹේ ලැබීම එහෙමයි. ඒ උඹ ලබා උපන් හැටි..
    ඔන්න එහෙනම්..සාත්තරේ.,
    ආහ් හාං.. ආව් අෆ්ෆා.. උඹට නම් හොද කලදසාවක් නොවැ ලබල තියෙන්නෙ. තව ටික දොහයි උඹට හම්බකරන්න මහන්සි වෙන්න තියෙන්නෙ. පත්තරේ මංගල දැන්වීමකින් උඹට කෙල්ලෙක් හරියනව ඕං, වයස නම් හැටපහයි පොඩි පරතරයක් තියෙන්නෙ. දමල ගහල එන්න නම් එපා මචං. හනිමූන් එකේදි උන්දැට හාට් ඇටෑක් එකක් හැදිල වලකජු කන්න යනව. ඊට පස්සෙ උන්දැගෙ මුළු බූදලේම බොට තමයි.. පරණ ගෙම්බා කාර් හතයි., ගොං කරත්ත විස්සයි. ගොඩ මඩ ඉඩකඩම්.. අෆ්ෆටසිරි.. රූෂාන්න්න් අපිටත් සළකපාන්න්න්:P:P

    :rofl::rolleyes: GAP ekada 65 ammmooooo... ela ela...

    hebei podi sekayak....
    pathare add danawada (65+MY AGE) kellanta ??? :rolleyes:

    I LOVE 65 :love::love::love::love::love::love:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,322
    1,367
    113
    Colombo

    විදුර99..නමේ හැටියට නම් කොලුවට හැමතිස්සෙම වෙන්නේ 99න් බේරෙන්න තමා,...ලගදිම දවසක් සුවිප් එකක් ඇදෙනවා නොවේ...හරියටම මෙතන් ඉන්දන් කෙම්මුර දවස් 99ක් ගිය තැන අංක 99 තියන ස්විප් එකක් ගන්න උතුරු දිහා බලං...:rofl:

    ඇදුන් නැත්නම් කියන්න..

    :P:love::love::love::love:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :angry::angry: දැන් ඒක අත ඇරලා කශිය පෙරනව..:lol::lol:

    අඩෝ උඹලා දෙන්න එකතුවෙලා ලොකු කපුවා නිකන් නාමික කපුවෙක් කරලනේ.. උඹලා දෙන්න විධායක බලය තියාගෙන සාස්තර කන්තෝරුවේ...:lol::lol:
    1. කසිය පෙරිල්ල නම් උඹට හොදකට නෙමෙයි, ඊයෙ උඹ පල්ලෙහා ගෙදර හිච්චියට නිකං දෙන්නැතුව එලව ගත්තනෙ, ඕං ඌ දැන් ඉන්නෙ පොලෝසියෙ, උඹ ගැන කම්පෙලේන් කොර කොර. ඉක්මනට ගිහින් බඩු ටික හිච්චියගෙ ගේ පිළිකන්නෙ හංගපාන්:P:P;)
    2.ලොකු ගුරුන්නාන්සෙ උත්තර දුන්න ඕං:D
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,623
    1,561
    113
    මට පේනවා උඹට මෙ දවස් වල විසේ කියලා...ඒක දැනිලා ගෙදරින් උඹට හොරාම හොටු කැත නැති කෙල්ලෙක් හොයනවා...හෙව්වට මොකො උඹෙ නාඩි වැකියේ ලියවිලා තියෙන්නෙ මහා සද්දන්ත කෙල්ලෙක්.. එකි උඹ වගෙ 10 දෙනෙක්ට හරි යන්න කනවා...දැන්ම කොප්පරා මඩුවක් වත් දාගනින්...එතකොට ගෑනිව සෙක්කුවෙ බැන්දල උඹට තෙල් හිදින්න පුලුවන්...:nerd::nerd:

    වැඩ බලන ගුරුන්නාන්සේ.....මේක කිව්වා හරිද මන්දා....:rolleyes::rolleyes:

    thnx deyyo.. ane man langa panduru ne... mata hambena kella umba thya ganin panduru walata...:rolleyes:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    :rofl::rolleyes: GAP ekada 65 ammmooooo... ela ela...

    hebei podi sekayak....
    pathare add danawada (65+MY AGE) kellanta ??? :rolleyes:

    I LOVE 65 :love::love::love::love::love::love:
    ගැප් එක නෙමෙයි බොල:no:, උන්දැගෙ වයස තමයි හැටපහ.. :D
    දානව දානවා, විසිදෙකේ පෙනුමැති දේපළ ඉඩකඩම් හිමි රූමත්.. එක්සෙටරා. විදියට, උඹලත් ඉතිං අහුවෙනව:P:P

    නයිස් ටු හියර්, ඕල්ඩ් ඊස් ස්වීට් නො:lol::P