උඹේ අනාගත වාක්කිය

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අම්මට හුඩු. මරු සැට් එක.

    මගේ එලකිරි අපල දුරු වෙන්න මොකක් හරි කොරන්ට බැරිද? මේ දවස් වල ත්‍රෙඩ් එකක් ලඟින් ගියත් වලියක්
    උඹත් ඉතිං වලියට බර ඇම්ඹැට්ට‍යනෙ, මේ පෙරේරෝ කැත වෙඩ කොරන්ඩ එපා, අපි නැති අතරෙ ජේකේ ‍ගෝලයගෙ දතක් අහිමි කොරල තියෙන්නෙ, අන්න ඌට උණ ගැනිල ;) තාමත් දවල් තරුලු පේන්නෙ මෙච්චර රෑ වෙලත්.. උට මොනා හරි උනොත් බොට වස් කවි හත අටක්ම කියලයි නතර කොරන්නෙ:angry::P:P

    ඒක නෙවි, බොට ලබල තියෙන්නෙ හෙනහුරාගෙ මහ දශා‍ව, ඉතිං ‍බොලාට මීන, කුම්භ, වෘෂභ ලග්නකාරයොන්ගෙං තමයි අපලෙ සිද්ද වෙන්නෙ.. ඕං මං ඒකටත් එක්ක පොඩි සෙත් කවියක් වගේ එකක් කියනව. ඒකෙ විදිහට කොරහං.

    වෘෂභ දෝෂයට ගොං හැසිරීමයි
    මීන දෝෂයට බිලි බෑවීමයි
    කුම්භ දෝෂයට මුට්ටි බිදීමයි
    මේ හැම දෝසෙන් බොට ගැලවීමයි

    ඕ එහෙනං තව සතියක් යනකං ගොනෙක් වගේ හැසිරෙන්ඩ ඕනි:baffled:, ඒ විතරක් ද ඒ සතියෙම බිලි බාවන්ටත් ඕනි. උඹ එහෙම බිලි බානව නෙවෙයි ඔන්න.. ආය කුම්භ දෝසෙට නම් කණා මුට්ටි බිදින්ට තියෙන්නෙ.. සතියක් අලුත්ම මුට්ටි හතක් ගහක එල්ලල ඇස්දෙක පේන්නැතිවෙන්ට බැදගෙන දවසට එක ගානෙ කුඩු කරපං... එක සතියයි උඹෙ හැම දෝසෙම දූරින් භූතයි:rolleyes::P:P:P මතක ඇතුව ගොනා වගේ ඉන්න ඕනි හොදේ:P:P:P
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    bettak kiyanne ithin gom bettak thamay :rofl: :P :lol:
    ආහ් හා, වෙරි ගුඩ් මෙයා.. රොවින් ගෝලයත් ඔය අපූරුවට වැඩේ අල්ලගෙන තියෙන්නෙ..:P:D:D ජේකේ ගෝලයගෙ රෙකමන්ඩේසන් එක තමයි ඉතිං ;)
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මල්කවි මම ගානක් දෙන්නම් ඨාකුරයාණන්ට සාස්තරයක් කියනු මැනවි
     

    ZULFAAN

    Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    Laundering-Black-Money1.jpg


    ඔන්න ගුරෝ මගෙ පඬුරු.......
    කෝ කියමු බලන්න මටත් සාස්තරයක්
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    closed.png


    කෝ මේ ගෝලයො, උන් යද්දි ක්ලෝසිං බෝඩ් එක අමතක කොරල නොවැ, දොර අගුල් දාලත් නෑ:angry:
    කෝ පෝළිමේ ඉන්න අය හෙට ඕපන් කරන වෙලාවට ආවනං.. හ්ම්ම්
    :P:P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙකේ ඉන්නවා මාව දන්න මට හූනියම් කරන්න හදන සෙට් එකක්.. අන්න ඒ එකෙක්ගෙ වැඩක් වෙන්න ඇති.... :lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මෙකේ ඉන්නවා මාව දන්න මට හූනියම් කරන්න හදන සෙට් එකක්.. අන්න ඒ එකෙක්ගෙ වැඩක් වෙන්න ඇති.... :lol:
    :lol: ඊට කලින් උඹ කරහන් උන් ටික මකබෑවෙලා යන්න:lol::lol: