උඹේ අනාගත වාක්කිය

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
ඔය මහත්තයාට EX GF ලා කීදෙකෙක් හිටියද.... :rofl:
බය වෙන්න එපා....
ලුනු නැති කොල කැද එකක් බොන්න....
වැඩේ ගොඩ....

හිටපු ගර්ල්ෆ්‍රෙන්ඩ් ලා ගානට කොල කැද බොන්න ඕනෙද... කොල කැද ඉම්පොර්ට් කරන්න වෙයි වගේ:P
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එක මම ගෙනල්ලා ඔය මහත්තයාගේ කටේ ඔබන්නම්
    හෙට ක්‍රම එහෙම නොකා හිටියත් කමක් නෑ
    මමනම් ඕව කන්නෙ නැ මහත්තයෝ...
    කමක් නැ...
    ඇස් වහ කට වහ නැතිවෙන්නත් එක්ක ඔය ලමයම කාපන්...
    බොහෝම ස්තූතිය් සන්ග්‍රහ කලාට :rofl:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හිටපු ගර්ල්ෆ්‍රෙන්ඩ් ලා ගානට කොල කැද බොන්න ඕනෙද... කොල කැද ඉම්පොර්ට් කරන්න වෙයි වගේ:P
    ඉම්පෝර්ට් කරපුව මහත්තයාට දිරවන්නෙ නැ
    ලෝකල් එව්වා විතරයි :P
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මමනම් ඕව කන්නෙ නැ මහත්තයෝ...
    කමක් නැ...
    ඇස් වහ කට වහ නැතිවෙන්නත් එක්ක ඔය ලමයම කාපන්...
    බොහෝම ස්තූතිය් සන්ග්‍රහ කලාට :rofl:
    මට ඕවා ඇලජික් කෑවොත් දාපු පලු කසලම මම මැරිලා යයි
    ඒ ටික මම ගෙවල් ගාව ගව රැලට දුන්නම
    එක පාරට ගල් ගිහිලා බලන් ඉදලා දිවුවනේ
    උසේන් බෝල්ටත් වඩා හයියෙන්
    එයාලව අල්ලන එක බොරු වැඩක් නිසා
    මම ඔයාට දෙන්න හැදුවේ :rolleyes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මට ඕවා ඇලජික් කෑවොත් දාපු පලු කසලම මම මැරිලා යයි
    ඒ ටික මම ගෙවල් ගාව ගව රැලට දුන්නම
    එක පාරට ගල් ගිහිලා බලන් ඉදලා දිවුවනේ
    උසේන් බෝල්ටත් වඩා හයියෙන්
    එයාලව අල්ලන එක බොරු වැඩක් නිසා
    මම ඔයාට දෙන්න හැදුවේ :rolleyes:
    මන් හරක් මස් කන්නෙ නැ මහත්තයො :no: