ඕන්න ඉතිං හත්මුතු පරම්පරාවම හැදිගෑවිලා යන්න හූනියමක් කරගන්න හදන්නේ...
මේක ක්ආටවත් විකුනලා නෑ.. එහෙන් මෙහෙන් එක අය කියන සාස්තර වල වගකීම අපි බාර නොගනිමු...![]()


කවුද ඩෝ දේවාලේ ෆන් ගන්නේ.. මේක ශුද්ධ භූමියක් බොලව්.. මල්කවියගේ උදහසට ලක් වෙන්නද හදන්නේ,,,,

දේවාලෙට හොරු පැනලායකෝ මෙතන කී දෙනෙක් දැන් සාස්තර කියනවද![]()



හ්ම්ම්.. කඩියගෙ පඩියෙන් කපයි ඕවට.. ලොකු ගුරුන්නාන්සෙට ඕව දැනටමත් පෙනිල ඇත්තෙ![]()



අපි හුදී ජනයා.. තොපි ෆන් ගත්තම අපි කෝමද සාස්තරයක් අහ ගන්නේඔබතුමා දේවාලෑඅ සිකුයුරිටි සෙක්ශන් එකේන්ද![]()

අපි හුදී ජනයා.. තොපි ෆන් ගත්තම අපි කෝමද සාස්තරයක් අහ ගන්නේ![]()


ෆට්ට 
හොදවයින් වස්කවියක් කියමු ඇපත් නැති වෙන්නනැති සල්ලිත් මතුවෙයි එතකොට
![]()

ආ කට්ටිය...........![]()

මොකද්ද බං මෙතන වෙන්නේ.....![]()


ටැග් දක්කහම හිතගන්න බැරිද මචන්.. මෙතන මහ ගුප්ත දෙවල් වෙනවා![]()

