උඹේ අනාගත වාක්කිය

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කවුද ඩෝ දේවාලේ ෆන් ගන්නේ.. මේක ශුද්ධ භූමියක් බොලව්.. මල්කවියගේ උදහසට ලක් වෙන්නද හදන්නේ,,,,
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ

    ඕන්න ඉතිං හත්මුතු පරම්පරාවම හැදිගෑවිලා යන්න හූනියමක් කරගන්න හදන්නේ...:angry::angry:

    මේක ක්ආටවත් විකුනලා නෑ.. එහෙන් මෙහෙන් එක අය කියන සාස්තර වල වගකීම අපි බාර නොගනිමු...:P:P:lol:

    ඔන්න ඔන්න ඉතින් ගුරා සහ ගෝලයා දෙන්නම නැතුව දේවාලේ බන්කොලොත් වෙන්න ගිය වේලාවේ දීපු හෙල්ප් එකට සලකන විදිය. ගුරුන්නාස්සේට මතක නැද්ද මමත් ඔබතුමා ලග කෝර්ස් එකක් ෆලොව් කරා.. ෆ‍්රස්ට් බැජ් එකේ හිටපු හැන්ඩි කොල්ලා.:rolleyes::baffled:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    කවුද ඩෝ දේවාලේ ෆන් ගන්නේ.. මේක ශුද්ධ භූමියක් බොලව්.. මල්කවියගේ උදහසට ලක් වෙන්නද හදන්නේ,,,,

    ඔබතුමා දේවාලෑඅ සිකුයුරිටි සෙක්ශන් එකේන්ද:angry:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    හ්ම්ම්.. කඩියගෙ පඩියෙන් කපයි ඕවට.. ලොකු ගුරුන්නාන්සෙට ඕව දැනටමත් පෙනිල ඇත්තෙ:D:P:P

    හොන්දා හොන්දා :D
    කපපු පඩියා දැන් කාටද යන්නෙ ? :nerd::rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔබතුමා දේවාලෑඅ සිකුයුරිටි සෙක්ශන් එකේන්ද:angry:
    අපි හුදී ජනයා.. තොපි ෆන් ගත්තම අපි කෝමද සාස්තරයක් අහ ගන්නේ:lol: