උඹේ අනාගත වාක්කිය

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    මම දැන් ටික දවසක ඉදන් බලං හිටියා මේ සූර් අංග අසූ හතර දරුවා මේ දේවාලේ පැත්තේ නිතරම කරක් ගහනවා.. ඔය දරුවට කවුරු හරි ගෑනු ලමයෙකුව වශී ගුරුකම්ක්වත් කරගන්න ඕන වෙලාවත්ද මේ ලතවෙන්නේ..?? :D:D . ලැජ්ජ වෙන්න එපා... කියන්න... ම නොමිලේම කරලා දෙන්නම්.. මොකද මට පෙනුනා දේවාලේ ඇඩ්වටයිස් කරන්න ඔය දරුවා ගොඩාක් උදව් කරනවා කියලා... :P:P
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මම දැන් ටික දවසක ඉදන් බලං හිටියා මේ සූර් අංග අසූ හතර දරුවා මේ දේවාලේ පැත්තේ නිතරම කරක් ගහනවා.. ඔය දරුවට කවුරු හරි ගෑනු ලමයෙකුව වශී ගුරුකම්ක්වත් කරගන්න ඕන වෙලාවත්ද මේ ලතවෙන්නේ..?? :D:D . ලැජ්ජ වෙන්න එපා... කියන්න... ම නොමිලේම කරලා දෙන්නම්.. මොකද මට පෙනුනා දේවාලේ ඇඩ්වටයිස් කරන්න ඔය දරුවා ගොඩාක් උදව් කරනවා කියලා... :P:P

    ඔව් මේ පොඩි මුට්ටි පාරක් අල්ලලා ණයට කරගන්න කියලා.. අතේ පිච්චිය නැතුව ඉන්නේ:lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    අනෙ එහෙම දෙයක්නම් නෑ ගුරුන්නාන්සේ.. එහෙනම් ඔබතුමාම ඇඩ්වර්ටයිස් කර ගන්නකෝ.. අපි ගියා එහෙනම්:dull::nerd::rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව් මේ පොඩි මුට්ටි පාරක් අල්ලලා ණයට කරගන්න කියලා.. අතේ පිච්චිය නැතුව ඉන්නේ:lol:
    උඹෙ මුට්ටිය තාම පිරුනේ නැද්ද:lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අනෙ එහෙම දෙයක්නම් නෑ ගුරුන්නාන්සේ.. එහෙනම් ඔබතුමාම ඇඩ්වර්ටයිස් කර ගන්නකෝ.. අපි ගියා එහෙනම්:dull::nerd::rofl:
    වශියක් එපා නම් යන්තරයක් බඳිමු... :lol:
     
    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    මෙන්න බුලත්

    Bulat_kolaya.jpg

    මෙන්න පඩුරු

    images

    කියපන් බලන්න මටත් සාස්තරයක්

    :P:P:P:P:P:P:P:P:P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    වශියක් එපා නම් යන්තරයක් බඳිමු... :lol:
    කරගත්ත යන්තරේ ගලවගන්න බැරුව ඉන්නවා.. උඹ මඟුලක් කතා කරනවා.. ඨාකුරයාණන්ගෙන් අඑහුවත් උඹෙන්නම් එපා..:lol::lol:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    closed.png

    ඕන්න අදත් වැඩ බලන සාත්තර ගුරුන්නාන්සෙ එළකිරියට ගොඩ වැදුන ගමන් රේඩියෝව චූන් කොරගන්ටයි කල්පනාව.. ඔය පෝලිමේ ඉන්න ඇත්තො ටික හෙට උදහැනක්ම මේ පැත්තෙ ගොඩ වැදුනනං.. හා හා.. රවන්නෙ, ඔරවන්නෙ බලාගෙන වස් වදියි වස් වදියි.. :rolleyes::oo::oo::no::no::P:P
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    open.jpg

    ඔන්න අද වේලපහින්ම ඕපන් කොරා.. ලොකු ගුරුන්නාන්සෙ විතරයි ලාවට පේන්ට ඉන්නෙ., ගෝලයො සෙට් එක අතුරුදහන්:baffled::baffled::oo:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    open.jpg

    ඔන්න අද වේලපහින්ම ඕපන් කොරා.. ලොකු ගුරුන්නාන්සෙ විතරයි ලාවට පේන්ට ඉන්නෙ., ගෝලයො සෙට් එක අතුරුදහන්:baffled::baffled::oo:
    වැඩේ කොරං යන්න... :P
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    පරණ සාස්තරේ වෙනුවට අලුත් එකක් දැන ගන්න බැරියැ??
    දෙන්නම්කො අලුත්ම එකක්:rolleyes:. ලොකු ගුරුන්නාන්සෙ කියල තියෙන්නෙ උඹගෙන් පඩුරු එපා කියල ඕං.:P:P
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දෙන්නම්කො අලුත්ම එකක්:rolleyes:. ලොකු ගුරුන්නාන්සෙ කියල තියෙන්නෙ උඹගෙන් පඩුරු එපා කියල ඕං.:P:P
    ලොක්කා ඉන්න වෙලාවට කොහොමත් මම නොඑන්න තීරණය කරලා ඉන්නේ:dull::P