
. ලැජ්ජ වෙන්න එපා... කියන්න... ම නොමිලේම කරලා දෙන්නම්.. මොකද මට පෙනුනා දේවාලේ ඇඩ්වටයිස් කරන්න ඔය දරුවා ගොඩාක් උදව් කරනවා කියලා... 


මම දැන් ටික දවසක ඉදන් බලං හිටියා මේ සූර් අංග අසූ හතර දරුවා මේ දේවාලේ පැත්තේ නිතරම කරක් ගහනවා.. ඔය දරුවට කවුරු හරි ගෑනු ලමයෙකුව වශී ගුරුකම්ක්වත් කරගන්න ඕන වෙලාවත්ද මේ ලතවෙන්නේ..??. ලැජ්ජ වෙන්න එපා... කියන්න... ම නොමිලේම කරලා දෙන්නම්.. මොකද මට පෙනුනා දේවාලේ ඇඩ්වටයිස් කරන්න ඔය දරුවා ගොඩාක් උදව් කරනවා කියලා...
![]()

අනෙ එහෙම දෙයක්නම් නෑ ගුරුන්නාන්සේ.. එහෙනම් ඔබතුමාම ඇඩ්වර්ටයිස් කර ගන්නකෝ.. අපි ගියා එහෙනම්මම දැන් ටික දවසක ඉදන් බලං හිටියා මේ සූර් අංග අසූ හතර දරුවා මේ දේවාලේ පැත්තේ නිතරම කරක් ගහනවා.. ඔය දරුවට කවුරු හරි ගෑනු ලමයෙකුව වශී ගුරුකම්ක්වත් කරගන්න ඕන වෙලාවත්ද මේ ලතවෙන්නේ..??. ලැජ්ජ වෙන්න එපා... කියන්න... ම නොමිලේම කරලා දෙන්නම්.. මොකද මට පෙනුනා දේවාලේ ඇඩ්වටයිස් කරන්න ඔය දරුවා ගොඩාක් උදව් කරනවා කියලා...
![]()



උඹෙ මුට්ටිය තාම පිරුනේ නැද්දඔව් මේ පොඩි මුට්ටි පාරක් අල්ලලා ණයට කරගන්න කියලා.. අතේ පිච්චිය නැතුව ඉන්නේ![]()


වශියක් එපා නම් යන්තරයක් බඳිමු...අනෙ එහෙම දෙයක්නම් නෑ ගුරුන්නාන්සේ.. එහෙනම් ඔබතුමාම ඇඩ්වර්ටයිස් කර ගන්නකෝ.. අපි ගියා එහෙනම්![]()

කරගත්ත යන්තරේ ගලවගන්න බැරුව ඉන්නවා.. උඹ මඟුලක් කතා කරනවා.. ඨාකුරයාණන්ගෙන් අඑහුවත් උඹෙන්නම් එපා..වශියක් එපා නම් යන්තරයක් බඳිමු...![]()


වැඩේ කොරං යන්න...![]()
ඔන්න අද වේලපහින්ම ඕපන් කොරා.. ලොකු ගුරුන්නාන්සෙ විතරයි ලාවට පේන්ට ඉන්නෙ., ගෝලයො සෙට් එක අතුරුදහන්

දෙන්නම්කො අලුත්ම එකක්පරණ සාස්තරේ වෙනුවට අලුත් එකක් දැන ගන්න බැරියැ??
. ලොකු ගුරුන්නාන්සෙ කියල තියෙන්නෙ උඹගෙන් පඩුරු එපා කියල ඕං.

ලොක්කා ඉන්න වෙලාවට කොහොමත් මම නොඑන්න තීරණය කරලා ඉන්නේදෙන්නම්කො අලුත්ම එකක්. ලොකු ගුරුන්නාන්සෙ කියල තියෙන්නෙ උඹගෙන් පඩුරු එපා කියල ඕං.
![]()

