හෙන දඩාර පෝලිමක් තිබුනා මම ඒක විසුරුවලා හැරියා![]()
යකෝ අපරාදෙනේ සල්ලි...උඹ කලොත් ඔය වගේ වැඩක් මයි..ශේ

හෙන දඩාර පෝලිමක් තිබුනා මම ඒක විසුරුවලා හැරියා![]()

කෙටියෙනම කියනවනම් අපි දෙයියන්ව ඉස්සුවා..මන් නැති ටිකේ මෙතන මොකද උනේ කිවුව නම්

කෙටියෙනම කියනවනම් අපි දෙයියන්ව ඉස්සුවා..![]()
යකෝ අපරාදෙනේ සල්ලි...උඹ කලොත් ඔය වගේ වැඩක් මයි..ශේ![]()


හුට..කොහෙද දැන් උන්නාන්සේ?



උන් වහන්සෙ දිව්‍යලෝකෙට වැඩල මෙතන දැන් ආයුධ ගනුදෙනු කරන පොට් එකක් වෙලාහුට..කොහෙද දැන් උන්නාන්සේ?




මේතන හරිම ගුප්තයි හරියට අදුරු ලෙනක් වගේමේක මොන වගේ පොට් එකක්ද අරවගේ එකක්ද නැත්නම් කොයි වගේ එකක්ද



මම උස්සන්නම් මල් කවියායි ඨාකූර් වයි උඹ උස්සපන් දෙයියන්ව..ඒට පස්සේ ඉතින් දෙය්යො විකුනලා හරි ගානක් හොය ගමු..![]()






උඹ ඕම හිටියට හොද පිනුම්කාරයා කියල තමයි දෙයියො නම් කියන්නෙ, ළගදිම උඹලගෙ වත්තෙ ඉන්න ගෙම්‍බංගෙ ස්පෝර්ට්මීට් එක තියෙනව, උඹත් ගෙඹි සූට් එකක් දාගෙන ඒකට පාර්ටිසිපේට් වෙනව.. ආව් ආව්.. මලල ක්‍රීඩා ඔක්කොගෙම ෆස්ට් ප්ලේසස් ගන්නෙ උඹ තමා..ඒ විතරක්යැ දුරපැනීමේ ඉසව්වෙන් ගෙඹිවර්ල්ඩ් රෙකෝඩ් එහෙකුත් තියල තමයි උඹ ගේම ෆිනිෂ් කොරන්නෙදන්නෙ නෑ මටත් කියහන් බලන්න සාත්තරයක්![]()

.. කොන්ග්‍රැජුලේසන් වේවා මල්බබා

දැන් ඉතිං උඹ ලොකු ගෙම්බෙක්
නැ නැ පාඩුවක් නැ... සල්ලි ගත්තා අරිද.... නෙxට් වීක් එකේ දින දුන්නා එන්න කියලා අරිද.... විසිරෙව්වා..![]()
උන්නාස්සේ හොදින් ඉන්නවා.. ඒත් එක්ක්ම අපි මල්කවි තුම සහ ඨකූර් තුමාවත් ඉස්සුවා.. ඒ දෙන්නා පොඩ්ඩක් වැඩියි වගේ. ඒ හිනද අපි එයලාට සාම්බ්‍රනි දාලා දුම් ගැහුවා

උඹ ඕම හිටියට හොද පිනුම්කාරයා කියල තමයි දෙයියො නම් කියන්නෙ, ළගදිම උඹලගෙ වත්තෙ ඉන්න ගෙම්‍බංගෙ ස්පෝර්ට්මීට් එක තියෙනව, උඹත් ගෙඹි සූට් එකක් දාගෙන ඒකට පාර්ටිසිපේට් වෙනව.. ආව් ආව්.. මලල ක්‍රීඩා ඔක්කොගෙම ෆස්ට් ප්ලේසස් ගන්නෙ උඹ තමා..ඒ විතරක්යැ දුරපැනීමේ ඉසව්වෙන් ගෙඹිවර්ල්ඩ් රෙකෝඩ් එහෙකුත් තියල තමයි උඹ ගේම ෆිනිෂ් කොරන්නෙ.. කොන්ග්‍රැජුලේසන් වේවා මල්බබා
දැන් ඉතිං උඹ ලොකු ගෙම්බෙක්
![]()
'අපි මේම හිටියට හරි බරයි බං, උස්සන්ට ඩිංගක් අමාරු වෙයි..' මම නෙමෙයි දෙයියො කියන්නෙ![]()




ගෝලයා දැක්ක කල්මන් නැති ටිකේ මෙතන මොකද උනේ කිවුව නම්
(උඹ දේවාලෙ පැදුරකුයි මල්වට්ටියකුයි ඉස්සුව කියල රොවින් ගෝලයගෙ පැමිණිල්ලක් තිබුන ඕං)ගෝලයා දැක්ක කල්(උඹ දේවාලෙ පැදුරකුයි මල්වට්ටියකුයි ඉස්සුව කියල රොවින් ගෝලයගෙ පැමිණිල්ලක් තිබුන ඕං)
මචන් TakurZ මට පොඩි වශියක් කරගන්න ඕනෙ.හැබැයි මේක Elakiri eke කාටවත් කියන්න එපා හරිද?
රහසිගතභාවය උපරිමයෙන් සුරකිමි. අදාළ තැනත්තගෙ/තැනත්තිගෙ වතගොත කිව්වනං 
)