උඹේ අනාගත වාක්කිය

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
යකෝ අපරාදෙනේ සල්ලි...උඹ කලොත් ඔය වගේ වැඩක් මයි..ශේ:growl:

නැ නැ පාඩුවක් නැ... සල්ලි ගත්තා අරිද.... නෙxට් වීක් එකේ දින දුන්නා එන්න කියලා අරිද.... විසිරෙව්වා..:P:P
 
BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
හුට..කොහෙද දැන් උන්නාන්සේ?

උන්නාස්සේ හොදින් ඉන්නවා.. ඒත් එක්ක්ම අපි මල්කවි තුම සහ ඨකූර් තුමාවත් ඉස්සුවා.. ඒ දෙන්නා පොඩ්ඩක් වැඩියි වගේ. ඒ හිනද අපි එයලාට සාම්බ්‍රනි දාලා දුම් ගැහුවා
:rofl::rofl::rofl:
 
TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දන්නෙ නෑ මටත් කියහන් බලන්න සාත්තරයක් :D:dull:
    උඹ ඕම හිටියට හොද පිනුම්කාරයා කියල තමයි දෙයියො නම් කියන්නෙ, ළගදිම උඹලගෙ වත්තෙ ඉන්න ගෙම්‍බංගෙ ස්පෝර්ට්මීට් එක තියෙනව, උඹත් ගෙඹි සූට් එකක් දාගෙන ඒකට පාර්ටිසිපේට් වෙනව.. ආව් ආව්.. මලල ක්‍රීඩා ඔක්කොගෙම ෆස්ට් ප්ලේසස් ගන්නෙ උඹ තමා..ඒ විතරක්යැ දුරපැනීමේ ඉසව්වෙන් ගෙඹිවර්ල්ඩ් රෙකෝඩ් එහෙකුත් තියල තමයි උඹ ගේම ෆිනිෂ් කොරන්නෙ:baffled::baffled:.. කොන්ග්‍රැජුලේසන් වේවා මල්බබා:D:P:P දැන් ඉතිං උඹ ලොකු ගෙම්බෙක්:P
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    නැ නැ පාඩුවක් නැ... සල්ලි ගත්තා අරිද.... නෙxට් වීක් එකේ දින දුන්නා එන්න කියලා අරිද.... විසිරෙව්වා..:P:P

    උන්නාස්සේ හොදින් ඉන්නවා.. ඒත් එක්ක්ම අපි මල්කවි තුම සහ ඨකූර් තුමාවත් ඉස්සුවා.. ඒ දෙන්නා පොඩ්ඩක් වැඩියි වගේ. ඒ හිනද අපි එයලාට සාම්බ්‍රනි දාලා දුම් ගැහුවා
    :rofl::rofl::rofl:

    මෙතනට හොරු පැනල වගේ මන් නැති දවස් ටිකට...අප්පා...අන්ජනමක් බලන්න වෙයි වගේ:baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    උඹ ඕම හිටියට හොද පිනුම්කාරයා කියල තමයි දෙයියො නම් කියන්නෙ, ළගදිම උඹලගෙ වත්තෙ ඉන්න ගෙම්‍බංගෙ ස්පෝර්ට්මීට් එක තියෙනව, උඹත් ගෙඹි සූට් එකක් දාගෙන ඒකට පාර්ටිසිපේට් වෙනව.. ආව් ආව්.. මලල ක්‍රීඩා ඔක්කොගෙම ෆස්ට් ප්ලේසස් ගන්නෙ උඹ තමා..ඒ විතරක්යැ දුරපැනීමේ ඉසව්වෙන් ගෙඹිවර්ල්ඩ් රෙකෝඩ් එහෙකුත් තියල තමයි උඹ ගේම ෆිනිෂ් කොරන්නෙ:baffled::baffled:.. කොන්ග්‍රැජුලේසන් වේවා මල්බබා:D:P:P දැන් ඉතිං උඹ ලොකු ගෙම්බෙක්:P

    ගෙම්බගෙ ආච්චිට
    මට ඕන ගෙබි මගුලක් නෑ බොල මට ඕනා මම තව කෙල්ලෙක් ට ලවු කරනවා ඒක හොදයිද නැද්ද දෙයියන්ගෙන් අහල කියහන් බලන්න උත්තරේ
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මන් නැති ටිකේ මෙතන මොකද උනේ කිවුව නම්
    ගෝලයා දැක්ක කල් :baffled: (උඹ දේවාලෙ පැදුරකුයි මල්වට්ටියකුයි ඉස්සුව කියල රොවින් ගෝලයගෙ පැමිණිල්ලක් තිබුන ඕං)
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ගෝලයා දැක්ක කල් :baffled: (උඹ දේවාලෙ පැදුරකුයි මල්වට්ටියකුයි ඉස්සුව කියල රොවින් ගෝලයගෙ පැමිණිල්ලක් තිබුන ඕං)

    පිස්සුද? මන් වීක් ඩේස් ගමේ ගිහින් වීකෙන්ඩ්ස් තමා දේවාලෙට එන්නේ...අද මේ හදිසියේ කඩාපාත් උනේ...දැන් මෙතන ගුබ්බෑයමක් කොරල නේ
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මචන් TakurZ මට පොඩි වශියක් කරගන්න ඕනෙ.හැබැයි මේක Elakiri eke කාටවත් කියන්න එපා හරිද?

    :no::no::no::no::no::no::no::no::no::no::no:

    හරි හරි.. මං කියන්නෙම නෑ:no: රහසිගතභාවය උපරිමයෙන් සුරකිමි. අදාළ තැනත්තගෙ/තැනත්තිගෙ වතගොත කිව්වනං
    :P:P
    (පඩුරු නෙගෝෂියබල් ;) )