eeth panduru oona kivvane man edaa apu vele? gahanu lamainta vitharak da danne nae nomile kiyanne![]()
kauda gaanu lamainta nikan kiwe? 
eeth panduru oona kivvane man edaa apu vele? gahanu lamainta vitharak da danne nae nomile kiyanne![]()
kauda gaanu lamainta nikan kiwe? 
මේ වෙලාවෙ ලොක්කො කවුරුත් නෑ.ශේප් එකේ පඩුරු නැතුව එකක් අහගන්න පුළුවන්![]()




kauda gaanu lamainta nikan kiwe?
![]()


gurnnanse cam eka dala yanna aththe parissamin Ussapan....![]()



gurnnanse cam eka dala yanna aththe parissamin .![]()


මේ වෙලාවෙ ලොක්කො කවුරුත් නෑ.ශේප් එකේ පඩුරු නැතුව එකක් අහගන්න පුළුවන්![]()
හරියන්නෙ නෑ බන් ගෝලයෙක් ඇවිත් වගේ![]()



පඩුරු ගෙනාවද?![]()
machan mata th saththarayak kiyapan ko balanna![]()

පඩුරු ගෙනාවද?![]()
machan free download wage free sastharayak ahanna berida???

බීසී දිලුමා...බොලාට පිහිටලා තියෙන්නේ බීසී මොලයක්..ඒ උනාට උඹේ බොරු බිසිය නිසා අර පහල ගෙදර සෝම අක්කලාගේ පොඩි කෙලීගෙ ලොකු දුව උඹ ගැන හෙන ලොකු බලාපොරොත්තුවක් තියාගන්නව නොවේ...ගෙදර අය නැති වෙලාවට ඒ පැත්තේ යන එක අඩු කොලා නම් හොදා..ඒකි හරි මායම් කාරී, උඹට තාත්ත කියන්න කොලු පැටියෙක් හදවන්න ට්රයි කොරන්නේ ඒකි..පරිස්සමෙන්![]()


මෙන්න උඹලට තරඟකරුවෙක්
මන්ත්ර_ශාස්ත්ර


ou ou onna gemak thiyenawa......... hodata saththara kiyanna wei![]()
මෙන්න උඹලට තරඟකරුවෙක්
මන්ත්ර_ශාස්ත්ර

හොදම සාස්තර අපෙන්![]()
tikakin ennam kiyala giya giyamai. thawama awe na



saththara waradiyata kiwwoth ehema iwarai machan
අහ් ගුරුන්නාසේ පොඩ්ඩක එලියට ගියා නොවේ..ගෝලයත් මේ ටිකේ පොඩ්ඩක් බ්සී...බලමු බලමු...හුග දවසකින් නොවැ ඇවිත් තියෙන්නේ...ඔක්ටා...මාර සීන් කෝන් එක නොවේ වෙන්නේ...බොලාට ළගදිම මුදු හතක සංචාරයක් කොරන්න ලැබෙනවා...ඔහොම කොරගෙන යද්හි උතුරු අක්සාංසක 5යි නොට් 3කදී මූදේ කතිරයක් කොටල තියනවා..අන්න එතනින් නැව ලෑන්ඩ් කොරල හත් පාරක් උඩ බලල ඕන් මං ආව කිවුව ගමන් ලස්සනම ලස්සන දිය කිදුරියෙක් එනව නොවේ...වෙරි බියුටිෆුල් බ්රදර්





