උඹේ අනාගත වාක්කිය

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
machan mata th saththarayak kiyapan ko balanna :nerd::nerd:

බීසී දිලුමා...බොලාට පිහිටලා තියෙන්නේ බීසී මොලයක්..ඒ උනාට උඹේ බොරු බිසිය නිසා අර පහල ගෙදර සෝම අක්කලාගේ පොඩි කෙලීගෙ ලොකු දුව උඹ ගැන හෙන ලොකු බලාපොරොත්තුවක් තියාගන්නව නොවේ...ගෙදර අය නැති වෙලාවට ඒ පැත්තේ යන එක අඩු කොලා නම් හොදා..ඒකි හරි මායම් කාරී, උඹට තාත්ත කියන්න කොලු පැටියෙක් හදවන්න ට්‍රයි කොරන්නේ ඒකි..පරිස්සමෙන් :rofl:
 
BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    බීසී දිලුමා...බොලාට පිහිටලා තියෙන්නේ බීසී මොලයක්..ඒ උනාට උඹේ බොරු බිසිය නිසා අර පහල ගෙදර සෝම අක්කලාගේ පොඩි කෙලීගෙ ලොකු දුව උඹ ගැන හෙන ලොකු බලාපොරොත්තුවක් තියාගන්නව නොවේ...ගෙදර අය නැති වෙලාවට ඒ පැත්තේ යන එක අඩු කොලා නම් හොදා..ඒකි හරි මායම් කාරී, උඹට තාත්ත කියන්න කොලු පැටියෙක් හදවන්න ට්‍රයි කොරන්නේ ඒකි..පරිස්සමෙන් :rofl:

    ela ela machan. pissu hadenawa. uba kiwwa eka hodai. nathnam mawa eki alla gannawa thamai :lol::lol:
     
    Octa HeliX

    Member
    Feb 1, 2009
    10,275
    107
    0
    කවුද දන්නෙ
    අහ් ගුරුන්නාසේ පොඩ්ඩක එලියට ගියා නොවේ..ගෝලයත් මේ ටිකේ පොඩ්ඩක් බ්සී...බලමු බලමු...හුග දවසකින් නොවැ ඇවිත් තියෙන්නේ...ඔක්ටා...මාර සීන් කෝන් එක නොවේ වෙන්නේ...බොලාට ළගදිම මුදු හතක සංචාරයක් කොරන්න ලැබෙනවා...ඔහොම කොරගෙන යද්හි උතුරු අක්සාංසක 5යි නොට් 3කදී මූදේ කතිරයක් කොටල තියනවා..අන්න එතනින් නැව ලෑන්ඩ් කොරල හත් පාරක් උඩ බලල ඕන් මං ආව කිවුව ගමන් ලස්සනම ලස්සන දිය කිදුරියෙක් එනව නොවේ...වෙරි බියුටිෆුල් බ්‍රදර්

    fizzu hadeine:love::love::love:

    me, oy diya kindurige name mul akura ehema hoya ganna bari weida?:oo::oo::oo: