උඹේ අනාගත වාක්කිය

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,841
    1
    1,046
    113
    z_p25-bulatha.jpg


    menna bulath matath ekak kiyapan balanna :) :D
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දැන් හැමතැන හොරු බෝවෙලා... කල්පනාවෙන්.. මිතුරා කවුද සතුරා කවුද කියලා හොද කල්ප්නාවෙන් ඉන්න ඕනේ..
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    දැන් හැමතැන හොරු බෝවෙලා... කල්පනාවෙන්.. මිතුරා කවුද සතුරා කවුද කියලා හොද කල්ප්නාවෙන් ඉන්න ඕනේ..
    හොදමයි ගුරුන්නාන්සෙ:D අංජනමට මක්කවත් පෙනුනයි:rolleyes:?
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    දුක් වෙන්න නෙමෙයි... කල්පනාවෙන් හිටපං... :P

    හොදමයි ගුරුන්නාන්සෙ:D අංජනමට මක්කවත් පෙනුනයි:rolleyes:?

    අංජනමට ගොඩාක් දේවල් පෙනුනා.. මම ඒවා කියන්නම් ඉක්මනටම...
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    awilla witharak madi bola kiyamu balanna mage ganath saastharayak :P
    හ්ම්ම්, ෆයර්_බර්ඩ්... ගින්දර වගේ කොල්ලෙක්.. ඒත් වතුර යටින් තමා උඹ ගින්දර ගෙනියන්නෙ.. උඹෙ ටැලන්ට් එක කොච්චරද කියනවනං එන ඔලිම්පික් එකේ මූද යටින් ගිනිසිළුව ගෙනියන ඉවෙන්ට් එක උඹට තමයි බාරවෙන්නෙ.. ආයිෂ් අප්පා.. ලෝකෙම නම තියනව, ලංකාවම ගිණි තියනව..:P:P