උඹේ අනාගත වාක්කිය

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සල්ලිත් ගත්ත ඒත් සාත්තරනම් කියුවෙ නෑ. කෝ මේ සාත්තර සූත්තරයො ටික?
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,276
    4,640
    113
    AIYALA SAASTHARA KIANNA TECHNOLOGY USE KARANA NISA NARAKADA SINHALEN ATHA BALA PARIGANAKAYEN ANAWAKI KIUWOT
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    සල්ලිත් ගත්ත ඒත් සාත්තරනම් කියුවෙ නෑ. කෝ මේ සාත්තර සූත්තරයො ටික?
    ටිකක් කේන්තිකාරයා නේ, සල්ලි දීලවත් තමන්ට ඕනි වැඩේ වෙන්නෙ නෑ. ඒකනං ලබා උපන් හැටි.. සෝ සෑඩ් මෙයා..,
    ඕන්න ඒනං උඹ හා හා පුරා කියල ළගදිම සල්ලි ටිකක් ආයෝජනය කොරලා සල්ලි ණයට දෙන වියාපාරයක් පටං ගන්ටයි යන්නෙ. සල්ලි ණයට ගන්න උන්නං කියන්නෙ උඹ ගිණි පොළීකාරයා කියල තමයි. ඒක නෙමෙයි සිද්දිය.., වියාපාරේ ඕපන් කොරන දවසෙම උඹ ආයෝජනය කරන සල්ලි ඔක්කොම කස්ටමර්ස්ල ඇවිත් ණයට ගන්නව:nerd:. උඹට ෆුල් හැපි:D, ඒත් සොරිම තමා අඩුමගානෙ ඒ එකෙක්ගෙන්වත් පොළියවත් හම්බෙන්නෑ:(.. සතියෙං බංකොලොත්.. නෑ නෑ දවසෙං..:baffled::baffled::P:P:P බිස්නස් උඹට හරියන්නෑ බං, වෙන අතක් බලාගත්තනං
     
    :rofl::rofl: කොහොමත් මං බිස්නස් කරන්නෙ නෑ ලොල්. ම‍ට කොහොමත් ඔය ගණන් හිලව් කියන එක කරන්න බැරි වැඩක්. ඒක නිසා සාත්තර ගුරුන්නාන්සෙ කියන දේවල්නම් වෙන්නෙ නෑ :rofl: බිස්නස් නම් හරියනව ඒත් කරන්න කැමති නැති නිසා සාත්තර ගුරුන්නාන්සෙගෙ ජාම බේරුණා යාන්තම් :lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගුරුන්නාසේට කියල හූනියමක් කොරගන්න ඕනද?:frown:
    අනෙ මන්දා මට ඔය වගෙ වචන ටිකක් විකාරයි වගෙ:rofl:
    තක්කඩිය කියන එක මම් කිව්වෙ. අයෙත් වැරදුනාද මන්දා:confused:
    කට්ටඩියා හරිද:rofl:
    මටත් එකක් අහගනන් ඔනි
    වරදක් කලත් සිතකින් නොවෙ:(
    හුනියමක් කල නම් එක කපන්න මගෙ කීබොර්ඩ් එකෙ බ්ටොන් වැඩකරන්නෙත් නැ වගෙ දැන් :(
    ඔයල මොකක් හරි කලාද:P