කො මෙ තක්කඩියා
මටත් දැන ගන්න ඔනි![]()
ගුරුන්නාසේට කියල හූනියමක් කොරගන්න ඕනද?

කො මෙ තක්කඩියා
මටත් දැන ගන්න ඔනි![]()

ටිකක් කේන්තිකාරයා නේ, සල්ලි දීලවත් තමන්ට ඕනි වැඩේ වෙන්නෙ නෑ. ඒකනං ලබා උපන් හැටි.. සෝ සෑඩ් මෙයා..,සල්ලිත් ගත්ත ඒත් සාත්තරනම් කියුවෙ නෑ. කෝ මේ සාත්තර සූත්තරයො ටික?
. උඹට ෆුල් හැපි
, ඒත් සොරිම තමා අඩුමගානෙ ඒ එකෙක්ගෙන්වත් පොළියවත් හම්බෙන්නෑ
.. සතියෙං බංකොලොත්.. නෑ නෑ දවසෙං..



බිස්නස් උඹට හරියන්නෑ බං, වෙන අතක් බලාගත්තනංනරකම නෑ, බලමුකො ඉස්සරහටAIYALA SAASTHARA KIANNA TECHNOLOGY USE KARANA NISA NARAKADA SINHALEN ATHA BALA PARIGANAKAYEN ANAWAKI KIUWOT



ටිකක් කේන්තිකාරයා නේ, සල්ලි දීලවත් තමන්ට ඕනි වැඩේ වෙන්නෙ නෑ. ඒකනං ලබා උපන් හැටි.. සෝ සෑඩ් මෙයා..,
ඕන්න ඒනං උඹ හා හා පුරා කියල ළගදිම සල්ලි ටිකක් ආයෝජනය කොරලා සල්ලි ණයට දෙන වියාපාරයක් පටං ගන්ටයි යන්නෙ. සල්ලි ණයට ගන්න උන්නං කියන්නෙ උඹ ගිණි පොළීකාරයා කියල තමයි. ඒක නෙමෙයි සිද්දිය.., වියාපාරේ ඕපන් කොරන දවසෙම උඹ ආයෝජනය කරන සල්ලි ඔක්කොම කස්ටමර්ස්ල ඇවිත් ණයට ගන්නව. උඹට ෆුල් හැපි
, ඒත් සොරිම තමා අඩුමගානෙ ඒ එකෙක්ගෙන්වත් පොළියවත් හම්බෙන්නෑ
.. සතියෙං බංකොලොත්.. නෑ නෑ දවසෙං..
බිස්නස් උඹට හරියන්නෑ බං, වෙන අතක් බලාගත්තනං

කොහොමත් මං බිස්නස් කරන්නෙ නෑ ලොල්. මට කොහොමත් ඔය ගණන් හිලව් කියන එක කරන්න බැරි වැඩක්. ඒක නිසා සාත්තර ගුරුන්නාන්සෙ කියන දේවල්නම් වෙන්නෙ නෑ
බිස්නස් නම් හරියනව ඒත් කරන්න කැමති නැති නිසා සාත්තර ගුරුන්නාන්සෙගෙ ජාම බේරුණා යාන්තම් 

අනෙ මන්දා මට ඔය වගෙ වචන ටිකක් විකාරයි වගෙගුරුන්නාසේට කියල හූනියමක් කොරගන්න ඕනද?![]()




