උඹේ ගෑනි මගේ ළමයි

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    උඹේ ගෑනි මගේ ළමයි

    හැමෝම අහලා ඇතිනේ අළු බඳුන ක්‍රිකට් තරඟාවලිය ගැන. මේ කාලෙකට ඉස්සර ඒකෙදි උන සීන් එකක්. ඕස්ට්‍රේලියාවේ විකට් කීපර් හිටියේ රොඩ්නි මාෂ්. එංගලන්තේ විකට් 1 ක් ගිහින් ඊළඟට බැට් කරන්න අවේ ඉයන් බොතම්.. ආපු ගමන් මෑන්ව මෙන්ටලි වට්ටන්න හිතපු රොඩ්නි මාෂ් මිනිහගෙන් ප්‍රශ්නයක් ඇහුවා.

    "කොහොමද?? උඹේ ගෑනියි මගේ ළමයිනුයි සනීපෙන්ද ???"


    ඕකට බොතම් උත්තරයක් දුන්නා මෙන්න මෙහෙම.


    "ගෑනි නම් සනීපෙන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ළමයි අන්ගවිකලයි "

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    milroy319

    Member
    Nov 8, 2008
    887
    53
    0
    Private Hell
    feellikeasirtemplateo.jpg


    patta ah...rep ++++
     

    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    උන් සිංහලෙන් ඕක කියල තියෙන්නේ මෙන්න මෙහෙමයි....

    Rodney Marsh - "So how's your wife, and my kids?"
    Ian Botham - "The wife's fine. The kids are retarded"


    :rofl::rofl::rofl::rofl: