උඹේ වාසගම මොන වගේ එකක්ද?

උඹේ වාසගම මොන වගේ එකක්ද?

  • සිංහල රදල ටයිප් එකක් (මඩුගල්ල, කැප්පෙටිපොල, රත්වත්ත, කොතලාවල, ඇහැලේපොල, වගේ )

    Votes: 26 18.6%
  • ඉංග්‍රීසින් විසින් දීපු තානාන්තර නමක් (බණ්ඩාරනායක, ජයවර්ධන ටයිප් එකේ එකක් )

    Votes: 6 4.3%
  • චෙට්ටි නමක් (ආදිහෙට්ටි, හෙට්ටිඅරච්ච්චි, මුතුහෙට්ටිගම, වගේ)

    Votes: 7 5.0%
  • හරි තේරුමක් හිතාගන්න බැරි හැබැයි දෙමල ඌරුවට තියෙන එකක් (කොඩිප්පිලි, පොන්නම්පෙරුම, වගේ)

    Votes: 2 1.4%
  • දකුණු ඉන්දියානු ටයිප් (බණ්ඩාර, "....සේකර ", "....නායක", නම අගට "ම් " දාපු ගමන් දෙමල නමක් වෙන එකක් )

    Votes: 11 7.9%
  • මැලේ හෝ හම්බ නමක් (වීරවංශ, සින්හවන්ස , අහමද් වගේ එකක් )

    Votes: 1 0.7%
  • පෘතුගීසි නමක් ( පෙරේරා, සිල්වා, ප්‍රනාන්දු, මෙන්ඩිස්, ද සේරම්, අල්විස්, පීරිස්, වගේ )

    Votes: 15 10.7%
  • ලංසි නමක් ( වැන්ඩොට්, හිල්ෆිගර්, නියඩොර්ෆ්, වගේ )

    Votes: 4 2.9%
  • අඩු කුලේ යයි සම්මත නමක් (හොරතෙල් පේඩිගේ, රන්හවඩි පේඩිගේ, රත්නවල්ලි , හකුරුලාගේ වගේ )

    Votes: 4 2.9%
  • උඩ ඒවාට අදාළ නැති සාමාන්‍ය සිංහල නමක් (ගමගේ, හේරත්, මීදෙනිය, කොළඹගේ, "....ආරච්චි ", වගේ ඒවා)

    Votes: 64 45.7%

  • Total voters
    140

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Ko yako Rathnayake?

    දකුණු ඉන්දියානු ටයිප් (බණ්ඩාර, "....සේකර ", "....නායක", නම අගට "ම් " දාපු ගමන් දෙමල නමක් වෙන එකක් )​


    නමේ අග "නායක". නායක කියන නම් ගොඩක් එන්නේ නායක්කර් වන්ශිකයන්ගෙන්.
    මීට අමතරව අගට "ම්" එකක් දැම්ම ගමන් රත්නායගම්/රත්නයකම්. දෙමල නම් හෝ ගාල තියෙනවා රත්නායගම්/රත්නයකම් කියලා.

    මට තියෙන්නේ රාජ වාසගමක්.

    Abhaya wage ekak da?
    ------ Post added on Oct 28, 2023 at 3:48 AM
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ලංසි බන්..english සර් නේම් එකක්. 1815 වෙනකන් පරම්පරා ගනනක් යනකන් පැටිකිරිය නම් දන්නවා (pedigree) එක දන්නවා..ඒත් සීයා ඉතුරු කරපු ගෙවල් දෙකක් විතරයි වටින දෙයකට තියෙන්නේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මැලේ හෝ හම්බ නමක් (වීරවංශ, සින්හවන්ස , අහමද් වගේ එකක් )

    පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ

    දකුණු ඉන්දියානු ටයිප් (බණ්ඩාර, "....සේකර ", "....නායක", නම අගට "ම් " දාපු ගමන් දෙමල නමක් වෙන එකක් )​


    නමේ අග "නායක". නායක කියන නම් ගොඩක් එන්නේ නායක්කර් වන්ශිකයන්ගෙන්.

    අනුර කුමාර දිසානායක, දෙමළ?
    ------ Post added on Oct 28, 2023 at 5:53 AM
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    බණ්ඩාර කියන එක ආපු උන්ට ඒක පණ්ඩාර් වංශිකයන්ගෙන් ආපුවත් තියනවා. සිංහල රජ්ජුරුවන්ගෙ යකඩ දෝලියෙන් පැවතෙන උන්ටත් තියනවා. රජ්ජුරුවො නම්බුනාම විදිහට දීපුවත් තියනවා..